දැනට පවතින නීතිය අනුව ශ්රී ලංකාවට නැවුම් එලවලු පළතුරු රැගෙන ඒමේදී අනුගමනය කල යුතු විශේෂ නීති සමුදායක් ඇත. ඔබ ගෙනෙන්නේ පලතුරු ටොන් එකක්ද කිලෝ එකක්ද යන්න එහිදී වැදගත් නොවන අතර නිරෝධායන පටිපාටි ඒ සියලු අවස්ථා වල එක සමානය. පළතුරු මැස්සා,පිටි මකුණා වැනි වසංගත පළිබෝධකයින් ලංකාවට පැමිනීමේ මාර්ගය මෙලෙස...