1. amilaboy

    Inovex car washer ගත්ත අය

    මේකේ ඉන්නවද Inovex car washer ගත්ත අය ? දැනට දන්නා තරමින් ලන්කාවෙ අඩුම ප්‍රෙශෙර් වොශර් එක තමයි මේක 11000 වගේ වෙන්නෙ දම්රෝ එකේ. ගත්ත කෙනෙක් ඉන්නවන්ම් පොඩි විස්තරයක් කියන්නකො. හොද නරක එහෙම .එහෙම නැත්න්ම් තව ගානක් අතින් දාලා bosh හරි karcher k2 එකක් ගන්න එකද හොද?
  2. amilaboy

    Honda fit සෙටප් එක ගලවන්න ?

    Honda fit සෙටප් එක ගලවන්න ? Honda fit GP5 එකෙ සෙටප් එක ගලවන ස්ටෙප්ස් ටික දන්නා කෙනෙක් ඉන්නවද? සෙටප් එකේ සිරියල් නොම්බරෙ බලා ගන්න ඔනා, ග්ලවු බොක්ස් එකයි සිගරට් ලයිටර් පැනල් එකයි ගල්වන්න පුලුවන් අනිත් ඒවා කරන විදිය තේරෙන්නේ නැ.
  3. amilaboy

    කොලබ අවට ෆෝන් ගන්න, රෙපෙයාර්

    කොලබ අවට ෆෝන් ගන්න, රෙපෙයාර් අඩෝ අද පොඩි කේස් එකකට මල පැනලා ෆෝන් එක පොලේ ගැහුවා ගොන්කමට :baffled::baffled: , දැන් ඉතින් හූල්ල හූල්ල ඉන්නවා, මේක රෙපෙයාර් කරගන්න තැනකුයි , අලුතින් ෆොන් එකක් ගන්න හොද තැනකුයි දන්න එකෙක් කියන්නකෝ කොලබ අවට (ඩයල්කොම් නැතුව).
  4. amilaboy

    වාහනයක ජායි සහතිකය??

    ඇයි මචන් ෆිට් එක අවුල්ද?
  5. amilaboy

    වාහනයක ජායි සහතිකය ??

    Ekanm atta machan.. rep add
  6. amilaboy

    වාහනයක ජායි සහතිකය ??

    Honda fit gp 5 2014 s grade
  7. amilaboy

    වාහනයක ජායි සහතිකය??

    ආසයි මචන්. ඒත් හම්බු කරපු හැම සතේම දාලා තව ලක්ශ පහක ලීස් එකකුත් දාලා තමයි ගන්නේ.. ග්‍රේස් එකකට යන්න තවම වත්කම නෑ. වාහන වල ටැක්ස් වැඩි උනේ නැත්නම් යන්න තිබ්බා..
  8. amilaboy

    වාහනයක ජායි සහතිකය??

    නැහැ මචන්.. හොන්ඩා ෆිට් එකක් මචන්.
  9. amilaboy

    වාහනයක ජායි සහතිකය??

    වාහනයක ජායි සහතිකය?? වාහනයක් ගන්න මචන්ලා ඉන්නේ ලගදිම. මට මේකේ දන්න කෙනෙක් ඉන්නවන්ම් කියනව වාහනේ ජායි සහතිකය බලලා වාහනේ කන්ඩිශන් එක ගැන තීරනය කරන්නේ කොහොමද කියලා. වාහනයක් අලුතින්ම ගන්නවන්ම් තව බලන්න ඕනා documents මොනවාද? තව හොයලා බලන්න ඕනා කාරනා මොනවාද?
  10. amilaboy

    වාහනයක ජායි සහතිකය ??

    වාහනයක ජායි සහතිකය ?? වාහනයක් ගන්න මචන්ලා ඉන්නේ ලගදිම. මට මේකේ දන්න කෙනෙක් ඉන්නවන්ම් කියනව වාහනේ ජායි සහතිකය බලලා වාහනේ කන්ඩිශන් එක ගැන තීරනය කරන්නේ කොහොමද කියලා. වාහනයක් අලුතින්ම ගන්නවන්ම් තව බලන්න ඕනා documents මොනවාද? තව හොයලා බලන්න ඕනා කාරනා මොනවාද?
  11. amilaboy

    Chia seed වලට සින්හලෙන් කියන නම

    තැන්ක්ස් මචන්. ඔවු .. ඩයට් එක වෙනස් කරගන්න බැලුවෙ. කැමට මෙකෙන් හැන්දක් එකතුකරන්න කියලා තියෙන්වා ඒකයි
  12. amilaboy

    Chia seed වලට සින්හලෙන් කියන නම

    සවු ඇට සුදු පාටනෙ බන්
  13. amilaboy

    Chia seed වලට සින්හලෙන් කියන නම

    අඩෝ තන්ක්ස් මචන්
  14. amilaboy

    Chia seed වලට සින්හලෙන් කියන නම

    කස කසා නෙමෙයි මචන් . කස කසා වලට කියන්නේ Tukmaria seeds කියලා
  15. amilaboy

    Chia seed වලට සින්හලෙන් කියන නම

    Flex seed කියන්නෙ හන ඇට මචන්
  16. amilaboy

    Chia seed වලට සින්හලෙන් කියන නම

    Chia seed වලට සින්හලෙන් කියන නම මචන්ලා මෙන්න මේ ඇට ජාතියට සින්හලෙන් කියන නම මොකක්ද කියලා දන්න කෙනෙක් කියපන්කො . පොඩි උවමනාවකට . ඉන්ග්‍රිසියෙන් කියන්නෙ Chia seed කියලා . food city එකෙන් ගිහින් aහුවම උන් උඩ බිම බලනවා .
  17. amilaboy

    Chia seed සින්හලෙන් ?

    මචන්ලා මෙන්න මේ ඇට ජාතියට සින්හලෙන් කියන නම මොකක්ද කියලා දන්න කෙනෙක් කියපන්කො . පොඩි උවමනාවකට . ඉන්ග්‍රිසියෙන් කියන්නෙ Chia seed කියලා . food city එකෙන් ගිහින් aහුවම උන් උඩ බිම බලනවා .
  18. amilaboy

    Elakiri ANIME Fans~

    ආයෙත් අහලා

    No contents