මම නම් sammy fan කෙනෙක් උනත් අලුත් iphone එකට නම් ආසයි බන්
ඔය වගේ ඒවා ඉතින් ඉස්සරහට තව optimize වෙයි කියල හිතන්න පුලුවන් මොකද මම නම් ඔකේ දකින්නේ software issue එකක් විදිහට
price එක තමයි ඉතින් වැඩි
නැත්තන් අනිත් ඒවා නම් හොදයි බන්
අනික samsung display එක නේ තියෙන්නෙත්![]()
Ne Machan gaaana wadi nisa newei, mge lga 4S ekak tibba, Mn 6 Yrs use kla, adatath 4n eka wada kisima aulk neee, ubalama kiyahn, Android ekak e wage kaaalayak patta ghnna puluwan weida???
උබ මගුලක් කියනවා.
Display එක සැම්සුන්ග්
Light receiver එක ශාප්
light transmeter එක LG
proximity censor එක ෆිලිප්ස්
ෆ්ර්න්ට් කැම් එක සෝනි
I phone x is like a kid born by a gang bang by of many companies. LOL

එවුනත් ලෝගෝ එක ඇපල් ලු නේ 



man gawa iphone 4 4k tibba 4s 2k tibba no HW/Sw kisima awlak wela naNe Machan gaaana wadi nisa newei, mge lga 4S ekak tibba, Mn 6 Yrs use kla, adatath 4n eka wada kisima aulk neee, ubalama kiyahn, Android ekak e wage kaaalayak patta ghnna puluwan weida???


උබ මගුලක් කියනවා.
Display එක සැම්සුන්ග්
Light receiver එක ශාප්
light transmeter එක LG
proximity censor එක ෆිලිප්ස්
ෆ්ර්න්ට් කැම් එක සෝනි
I phone x is like a kid born by a gang bang by of many companies. LOL




හොඳම ෆෝන් එක කියා එකක් මේ ලෝකේ නැත. එය පාව්ච්චි කරන පුද්ගලයා හා අවශයතාවය අනුව වෙනස් වේ. ඇපල් හා ඇන්ඩොයිඩ් වල අඩු වැඩි වශයෙන් වාසි හා අවාසි ඇත.ඇපල් පාවිච්චි කරන එකා මෙන්ම ඇන්ඩොයිඩ් පාවිච්චි කරන එකා ඒවාට විරුද්ධව කතා කරනවාට අකමැතිය.එය මිනිසුන්ගේ හැටිය.එමනිසා තම තමන්ට කැමති ෆෝන් එකක් පාවිච්චි කර ගැනීම මනාය.![]()
And you think all of the other manufacturers make all the parts by themselves?
Most use sony sensors because they are good and you only have problem with apple for using it.
If you don't like it and don't want it, don't buy it. End of story.
S8 was a great phone and so is iphone x imo. But everybody who's not using apple products keep losing their shit for a phone they don't plan on buying. Seriously ... WTF?









Ha ha ha![]()
You missed my point. Read it again will you?![]()
..just posted the image 
වැරදි සිද්ද වෙනවා තමා බං.. ඕක හොදා ඉතින් ප්ලේන් වල, ගෙවල් වල ඔය ෆෝන් එක පිපුරුවේ නෑනේ..


වැරදි සිද්ද වෙනවා තමා බං.. ඕක හොදා ඉතින් ප්ලේන් වල, ගෙවල් වල ඔය ෆෝන් එක පිපුරුවේ නෑනේ..
ලොල් යකෝ උබලාඅපි නම් හිතුවෙ ඇපල් කියන්නේ ප්ර්ෆෙක්ට් පොන් එකක් කියල ඒ කියන්නේ ඇපල් වල්ත් වැරදි තියෙනව



meka balapalla 6.48 idala face id fail kiyala kiyanawa muth...
owa api kiwwata wiswasa nane

