මගේ අම්මට අත උස්සන ආවොත් මමත් ගහනවා
මොන ප*යා උනත් උගේ වයස කීය උනත්.
මෙතන දර්ම ටෝක් දෙන ගොඩක් උනුත් ඒකම තමයි කරන්නෙ
ගොඩක් උන්ට ඌත් එක්ක තියෙන්නෙ වෙන ඇරියස් එකක්
ගුටිකෑවෙ දුප්පත් එකෙක්නම් හරි වැරැද්ද වැඩක් නෑ ඌ අහින්සක,සිල් ගන්න සීලවන්තයා.
ගුටි කෑවෙ පොහොසත් එකෙක්නම් හොඳ වැඩේ,මැරෙන්න දෙන්න...