1. Lewke

    。。 පිස්සන් කොටුව 。。

    සද්දෙට ජිල් ගහමු හිටං
  2. Lewke

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    අපේ කමට සවියක් !
  3. Lewke

    Skylark ට ප්‍රස්නයක්

    ඔබතුමාට කාල වේලාව තිබෙන පරිදි මම කලින් අහපු ප්‍රශ්ණ ටිකට පිළිතුරු ගොණු කරාවි කියල බලාපොරොත්තු වෙනව. ඔබට බොහෝ පින්!
  4. Lewke

    Skylark ට ප්‍රස්නයක්

    අධර්මය අධර්මය ලෙසටත්, ධර්මය ධර්මය ලෙසටත් වටහා ගැනීමටත් උත්සාහ කරමිනුයි සිටින්නේ. ඔබතුමාට වත් පුළුවන් වේවිද මගේ අවබෝධයේ වැරදි ඇතොත් ඒව පෙන්නලා දෙන්න සහ ඒ වැරදි නිවැරදි කරන්න. කාටවත් දොස් නැගීමක් නොකර, කරුණු කාරණා ත්‍රිපිටිකය ඇසුරින්ම දක්වනවා නම් කදිමයි. අනිත්‍ය, දුක්ඛ ලෙස ගත්තම පෙනෙන අඩුපාඩු මම...
  5. Lewke

    Interesting !!! About Lord Buddha !!!

    Thanks for Sharing. +Reps from Lewke.
  6. Lewke

    නොමිනිස්සු

    මොකක් හරි කාලකණ්ණි කමකින් මේ රටේ සමහර මිනිස්සුන්ට තමන්ගෙ නාහෙ අගින් එහාට පේන්නෙ නැති වෙලා ගිහින්. පුදුම ආත්මාට්ථකාමී කමක්. තමන්ගෙ වැඩේ විතරයි. එක කෙරෙනවා නම් මොකාව මරලා හරි කරගන්න තමා උත්සාහෙ. මුග්ධකම! මොනව වුනත් එහෙම රටක උඹලා වගේ මිනිස්සු ඉන්න එකත් වාසනාවක්. අනිත් මිනිස්සු ගැනත් හිතන උඹලට...
  7. Lewke

    Sinduwen Sinduwa

    දෑස් අග පිපී දිලිසෙන කඳුළු කැට වලට නොදැනෙන හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්... පාරමී පුරා සසරක
  8. Lewke

    。。 පිස්සන් කොටුව 。。

    අපි ජිල් ගහමු
  9. Lewke

    ඉන්කා රාජධානියේ අවසානය

    එළකිරි මචන්ලා, කොමෙන්ට දාලා, බුම්ප් දාලා, රෙප් දීලා මේ නූලට දීපු පට්ටම සහයෝගෙට බොහොමත්ම ස්තුතියි. වෙන වෙනම රිප්ලයි කරන්න බැරි වුනාට සමාවෙන්න කියලා ඉල්ලනවා. මේ නූලෙන් යමක් ඉගෙන ගත්ත නම්, මට සතුටුයි. ඔව් ඉන්කාවරු ඉතාම භයානක චාරිත්‍ර විධි තිබුනු පිරිසක්. නමුත් ඔවුන්ව ආක්‍රමණය කරපු ස්පාඤ්ඤයන්...
  10. Lewke

    Skylark ට ප්‍රස්නයක්

    මාතෘකාවට අදාල නැතත් මේ ටිකත් කියන්න ඕනෙ: ඔබ සංඝයාවහන්සේ නමකට බැණවැදුනේ නම් පිරිහෙන්නේ ඔබමයි, උන්වහන්සේ නෙවෙයි. සංඝයා වහන්සේගේ ශීලය, දැනුම, පිළිවෙත ගැන විවෙචනය කරන්නට පෙර ඔබ දෙසම බලන්න. උන්වහන්සේට නොබැණ, ඔබේ එක වරදක් හදාගන්න. දෙලොවටම යහපත පිණිස වනු ඇත.
  11. Lewke

    Skylark ට ප්‍රස්නයක්

    ජින්තක මහත්තයෝ මම කලින් කිව්ව වගේ ඔබතුමා අනුන් කියූ නිසා විශවාස කිරීමෙන් වැළකිලා, තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරල බලන්න. අන්තර්ජාතික චින්තනේ තුලින් ධර්මාවබෝධය කරන්න බැහැ කියන එකයි මගේ හැඟීම. එහෙනම් කී දෙනෙක් මෙලහකට රහත් වෙලා ඉන්න ඕනෙද? මට හිතෙන්නෙ නම් තමන්ගෙ බුද්ධිය මෙහෙයවීමයි ඒකට වැදගත්. එතනදි...
  12. Lewke

    Sinduwen Sinduwa

    නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කිරණ හලලා දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා
  13. Lewke

    me koheda tiyenne kiyala kiyanawada

    TFS You must spread some Reputation around before giving it to Nu1Dnk again.
  14. Lewke

    Skylark ට ප්‍රස්නයක්

    ජින්තක, මම ඒ ප්‍රශ්ණය ඇහුවේ ගැටීමක් ඇතිකරගන්න නෙවෙයි. ත්‍රිලක්ෂණය ගැන ගැඹුරෙන් හදාරමින් ඉන්න නිසා, ඔබේ අදහසත් දැනගන්න කැමති නිසයි ඇහුවෙ. ලොකේ ඕනෙ තරම් මහා බුද්ධිමතුන් ඉන්නව. ඒක මමත් පිළිගන්නව. නමුත් ඒ එක ජගතෙකුට වත් බැරි වුනානෙ අපේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ පසක් කරගත්තු සත්‍ය පසක් කරගන්න. ඒක...
  15. Lewke

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    හැකා ඔබ සමගයි !
  16. Lewke

    Sinduwen Sinduwa

    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා
  17. Lewke

    Skylark ට ප්‍රස්නයක්

    කරුණාකරලා කියනවද එහෙම ගන්න එකේ තියෙන වැරැද්ද මොකද්ද කියල? 'අප්පියෙහි සම්පයොගෝ දුක්ඛො' කියන කරුණ අරගෙන බලමු. එතන තියෙනව නේද අනිත්‍යය වෙනවනම් සැපයක් වෙන අවස්ථාවකට උදාහරණයක්? අප්‍රියයන් හා එක්වීම දුකක් නම් ඒ දුක දෙන කරුණ අනිත්‍ය තත්ත්වයට පත් වීම (අවසාන වීම) සැපයක් නේද? එහෙම ගන්න එකේ වරදක්...
  18. Lewke

    සුනාමියක්...

    :shocked:

    No contents