මහත්තයෝ ඔබ තුමා අනිත් අයව සෝතාපන්න කරන්න හදන්නේ ඔබතුමා ඒ තත්වෙට වත් පත් වෙලාද?
නරකද මේ ගැටීම නවත්ත ගත්තොත්: 'සංඝ' කිව්වහම අතීත, වර්තමාන, අනාගත කියන කාලත්රයේම පහළවන, පහළවුනු, පහළවන්නට සිටිනා මහා ගුණයන්ගෙන් හෙබි, මාර්ඝඵල පත්, නොයෙක් ඤානයන්ගෙන් යුතු වූ සංඝයා වහන්සේ අයත් වෙති. සාරිපුත්ර, මොග්ගලාන...