යක්කු - යාක්ශා කර්මාන්තයේ යෙදුනු උදවිය, හෙවත් යකඩ කර්මාන්තයේ නිපුනයන්.
අදටත් ලක් වැසියන්ගෙ කාර්මික නිපුනතාව අපි බහුතරයක් යක්කුන්ගෙන් පැවත එන බවට සාක්කියක්.
රක්කු, රාක්ශයෝ - රකින්නන්, හෙවත් මුර කරුවන්. (අරක්කු - රක්කුන්ට අකැප දේ.)
යක්කු, රක්කු ඔක්කොම අපෙ මුතුන්මිත්තො තමා. ඔවුන්ව අමනුශ්යයො...