1. divoomdelux

    Chineese, Japanese, German , මේ තුනෙන් මොකක් select කරන එක හොඳ වෙයිද?

    ඥාති වෙන පුතෙක් 6 වසරට යන school එකෙන් කරන්න language එකක් select කරන්න කියනවා. Chineese, Japanese, German , මේ තුනෙන් මොකක් කරන එක හොඳ වෙයිද? Thanks
  2. divoomdelux

    BOC ATM card expired. Help

    expire unahama eka kohomath enawa neda branch ekata?? mage commecrcial mage eka awa branch ekata, ehema nethnam kalin katha karala one branch eka kiwwahama un e branch ekata ewanwa usually,,, cann hotline... nethnam branch manager..
  3. divoomdelux

    Sony WF - C500 Earbuds - New

    thanks ... no ANC ------ Post added on 1706898348 eka mathak une nehene ..:cry: ------ Post added on 1706898454 ikman damme 24,000 kata ------ Post added on 1706898756
  4. divoomdelux

    Sony WF - C500 Earbuds - New

    Ganna kenek innwanam kiyanna mchn
  5. divoomdelux

    Sony WF - C500 Earbuds - New

    thanks all for the bumps
  6. divoomdelux

    Sony WF - C500 Earbuds - New

    Sony WF - C500 Earbuds දෙකක් තියනවා,, අද (01.02.2024) හම්බුනේ තෑග්ගක් එකක් විදිහට, මගේ ගාව new model එකක් තියන හින්දා මේක විකුනනවා. CameraLK එකෙන් අරන් තියෙන්නේ, (31.01.2024), Original Bill එකත් තියනවා, CameraLK Price එක රු.28,500.00. ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් කියන්න, මම ගානක් දාන්නේ නැහැ...
  7. divoomdelux

    Tax file open කරන procedure එක කොහොම ද ?

    Online Register wenna giya,, already registred kiyala awa NIC no eka,, passe TIN no eka hoyagaththa NIC eka gahala.. Online reg wenna... passe TIN eka hambunahama PIN no ekak apply kranna one,,, karana widiha tynwa IRD website eke,..
  8. Ad icon

    Colombo අවිස්සාවෙල්ල සීතාවක උත්භිත උද්‍යානයට නුදුරින් අක්කර 3.5ක ඉඩම විකිණීමට

    කොළඹ දිස්ත්‍රික්කයේ, අවිස්සාවෙල්ල සීතාවක උත්භිත උද්‍යානයට නුදුරින් තේ, පොල්, රබර්, කුරුඳු, ගම්මිරිස් වගා කරන ලද අක්කර 3.5ක ඉඩම විකිණීමට (රු. කෝටි 8.). පිරිසිදු ජලය, විදුලිය හා ඉඩම දක්වා මාර්ගය, නිරවුල් ඔප්පු, ඉඩම බැලීමෙන් පසු ගණන් කතා කර ගත හැක.
    LKR80,000,000.00
  9. divoomdelux

    අලුත උපන් ජීවිතය රැකගන්න දරන වෑයම.....🙏

    මමත් FMG කෙනෙක්, මේක වෙනස් නොකරම quote කලේ මම ලියපු එකක් නොවන නිසා.. කියන්න ඕන වුනේ මෙහෙම දේවල් share කරන එක නොමග යැවීමක්
  10. divoomdelux

    අලුත උපන් ජීවිතය රැකගන්න දරන වෑයම.....🙏

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය පිරිහුණහොත් එය පහසුවෙන් ආපසු හැරවිය නොහැක. මේ වීඩියෝව මම ගත්තෙ මුහුණු පොතෙන්. මේක දකින සුදුසුකම් ලත් ඕනෑම වෛද්‍යවරයෙක් ඔළුවෙ අත්දෙක ගහගන්නව මේ මොන අපරාධයක්ද කියල. ඒත් සාමාන්‍ය මිනිස්සු මේක වයිරල් වෙනකල් ශෙයා කරන්නෙ 'මිහිපිට දෙවිවරු' වගේ කැප්ෂන්ස් දාල. ඒක වරදක්...
  11. divoomdelux

    health insurance sri lanka

    Kisi awulak une nehe, Bill ekak gewwa Discharge karala peya bagayak athulatha, Claim form eka sign karanna witharai one une, anik okkoma agent kala. softlogic life hondai,
  12. divoomdelux

    Questions SPSS Free - Help

    Thanks bro, downloaded
  13. divoomdelux

    Questions SPSS Free - Help

    SPSS Software eka free download karaganna widihak nedda?? for a research.. Thanks...
  14. divoomdelux

    Colombo - Badulla Superline

    ne mchn ammata,,, amarui normal bus eke enna mchn, ekai ... book karagatta mchn.. thanks book karagatta mchn thanks ------ Post added on 1682163062
  15. divoomdelux

    Colombo - Badulla Superline

    Colombo Badulla superline eka book karagana try kala... online beluwa, registration error ekak enawa, Dialog eke bus booking option ekak nehe, Bus ekata call kala un ganneth nehe.. Biik karanna wena widihak thiyenawada? Thanks
  16. divoomdelux

    Questions Avissawelle to Bandarawela train booking..

    Avissawelle to Bandarawela train eke enna lesima widiha mokakda?? Thanks
  17. divoomdelux

    Questions Online revenue license error...

    methanin yanne, lesiy http://motortraffic.wp.gov.lk/si/ ekata nam yanna onene bro,, ------ Post added on 1679913273
  18. divoomdelux

    Questions Online revenue license error...

    Postal fee - Rs. 120
  19. divoomdelux

    Questions Online revenue license error...

    Printout ekak aran tyaganna one, eka tempory, passe post eke ewanawa original eka wahane reg karala tyena address ekata Eka aththa bn, awuruddak tyenawanam validity eka, awurudda athulatha onema dwasaka gannanpuluwan wenna epaye ------ Post added on 1675483896

    No contents