Avissawelle to Bandarawela train eke enna lesima widiha mokakda?? Thanks
divoomdelux Well-known member Apr 8, 2009 4,415 1,485 113 Srilanka Apr 14, 2023 #1 Avissawelle to Bandarawela train eke enna lesima widiha mokakda?? Thanks
K kokis123456 Well-known member Sep 22, 2017 410 297 63 Apr 14, 2023 #3 avissawella idan kituwata train eke awilla kotuwe idan badulla train eke yanna Reactions: divoomdelux
Kodiya97 Well-known member Feb 22, 2018 10,571 22,699 113 අම්බකිස්ස Apr 14, 2023 #4 Awissawelle kotuwa bandarawela..habayi bandarawelin bus ekata nagga nn paya 6k withara ithuryi..kelinma awissawellen bahinna plwn Reactions: divoomdelux
Awissawelle kotuwa bandarawela..habayi bandarawelin bus ekata nagga nn paya 6k withara ithuryi..kelinma awissawellen bahinna plwn
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,713 4,744 113 Apr 14, 2023 #5 අවිස්සවෙල්ලෙන් කොළඹ කොටුවට ඇවිත් ඊට පස්සේ බදුල්ල කෝච්චියේ යන්න ඕන. ඔයිට වඩා හොදයි කාර් එකක් රෙන්ට් එකට අරන් යන්න. බැරිනම් බස් එකේ යන්න. Reactions: divoomdelux
අවිස්සවෙල්ලෙන් කොළඹ කොටුවට ඇවිත් ඊට පස්සේ බදුල්ල කෝච්චියේ යන්න ඕන. ඔයිට වඩා හොදයි කාර් එකක් රෙන්ට් එකට අරන් යන්න. බැරිනම් බස් එකේ යන්න.
Walter White Well-known member Nov 20, 2019 43,483 124,429 113 දෙහිවල Apr 14, 2023 #6 ඩිරෙක් නැහැනේ මචන්. මුලින් කොටුවට ඇවිත් බදුල්ල එකක නගින්න ඕන. එකත් බූක් කරන්න ඕන මාසෙකට කලින්. Reactions: divoomdelux