අපේ ඉඩමක් විකුනන්න පත්තරේ දැම්මා, (අක්කර 4ක ඉඩමක් - තේ, කුරුඳු, රබර් දාලා තියනවා)
ඒක දැකලා “ලක්බිම plantations” එකෙන් කතා කලා විකුනන්නේ නැතුව Agarwood දාන්න අක්කර 1/2ක, 200ක්. අවුරුදු 8කින් උන් කපන් යනවලු, මාසිකව උන්ගෙ එකෙක් එනවලු බලල යන්න,
එවපු විස්තර ටිකක් මම මෙතන දාලා තියනවා, මේ වැඩේ වාසිද...