1. Dragonborn

    වදින්න ගිය තම්බි පල්ලිය හිසේ කඩාවැටුනා ව&#3484

    ඔතන Comment කරලා තියෙන්නේ මුස්ලිම් 2 නෙක් නේ (නමුත් මම ගිහින් බැලුවම 1 Comment එකයි තිබුනේ මුස්ලිම් අයගෙන්) නමුත් ඒ කෙනා සාමාන්‍යය කෙනෙක් මිසක් රටේ පිළිගන්න මුස්ලිම් සංවිධානයක නායකයෙක් එහෙම නෙවෙයි නේ. ඉතින් ඒ Comment එකෙන් අදහස් වෙන්නෙ නෑ මුස්ලිම් හැම කෙනාම මොබිටෙල් Card ගන්නේ නැතුව ඉන්නවා...
  2. Dragonborn

    'හිජාබ්' තහනම් කරන්නැයි බොදු බල සේනා සංවිධ&#35

    මම හිතන්නේ ඔය නිකාබ් එක තහනම් කරන්න ඕනේ තමයි නැත්නම් අපරාධකාරයෝ අල්ලන්න වෙන්නේ නෑ. ඕනෙම අපරාධකාරයෝ ඕක ඇදගෙන පැනලා යයි ලේසියෙන්ම. ඔය ඇදුම අදින්නේ මේ හේතුව නිසයි, මුස්ලිම් කාන්තාවෝ ළග බයක් තියෙනවා (මේක ඇති කරලා තියෙන්නේ වැඩිහිටියන් විසින් පොඩි කාලේ ඉදලම Brainwash කරලා) තමන්ව දැක්කොත් කවුරු හරි...
  3. Dragonborn

    Hi Everyone!!

    beauty is in the eye of the beholder.
  4. Dragonborn

    'හිජාබ්' තහනම් කරන්නැයි බොදු බල සේනා සංවිධ&#35

    ඔතන කියන්නේ නිකාබ් එක ගැනයි, හයිජාබ් එක නෙවෙයි. මෙතනින් බලාගන්න ස්ලාම් වල ඇදුම් වලට කියන නම. බුර්කා අදින්නේ ඇෆ්ගනිස්ථානයේ විතරයි මම දන්න හැටියට. එතකොට නිකාබ් එක ගොඩක් රටවල අදිනවා (ප්‍රංශේ තහනම් කරා ඒක ළගදි)
  5. Dragonborn

    යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+

    පිලිපීනය කියන්නේ Scammers වැහි වැහලා ඉන්න රටක්. ඉතින් මම පුදුම වෙන්නේ නෑ මේ වගේ දෙයක් වුන එකට. කොහොම වුනත් පවු වැඩේ නමුත් දැන් වත් පාඩමක් ඉගෙන ගනියි කියලා හිතනවා මොකද තමන්ට girl කෙනෙක් ඉදලා මෙහෙම කරන එක cheating. කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් මේ වගේ දෙයක් නම් ටිකක් ලැජ්ජා සහගතයි යම් කෙනෙක්ට වෙන...
  6. Dragonborn

    Ahh sir!

  7. Dragonborn

    බොදුබලසේනා_100%_true_seen

    Qur'an (4:34) ,Qur'an (38:44) ,Bukhari (72:715) ,Bukhari (72:715) ,Muslim (4:2127) ,Muslim (9:3506) ,Abu Dawud (2141) ,Abu Dawud (2142),Abu Dawud (2126),Ibn Ishaq/Hisham 969,Kash-shaf (the revealer) of al-Zamkhshari (Vol. 1, p. 525) , මේකට අනුව ඒ මනුෂ්‍යයා වැරැද්දක් කරලා නෑ. ස්ලාම් වලට අනුව...
  8. Dragonborn

    නෝර්වේ තානාපතිනිය සමලිංගික සහකාරිය ගෙන්&

    නෝර්වේ වලින් Human Rights ගැන කියනවා. නමුත් නෝර්වේ වල හැම කෙනාටම හමුදා සේවය අනිවාර්‍යයි. http://www.dw.de/norway-extends-mandatory-military-service-to-women/a-16884242 ඒ වගේම 2015 ඉදලා කාන්තාවන්ටත් අනිවාර්‍යයි හමුදා සේවය. Human Rights, Democracy කෝ එතකොට?
  9. Dragonborn

    Gava Gathanayata pera minis gathanaya navathanu

    ඉතින් හිමි නම පොලිස් අත් අඩංගුවේ නේ, පේන්නෙ නැද්ද ඒක? ඔන්න පොලිසිය හිමි නමක් කියලා යන්න ඇරියා නම් ඒක වැරදියි නමුත් එහෙම වෙලා නෑ නේ.
  10. Dragonborn

    HTML Tables and Responsive Web design

    මුලින්ම මේ වගේ Resolution Categories හදන්න. ඊට පස්සේ Table එකේ Size එක Category එකට අනුව වෙනස් කරන්න. ඊට පස්සේ JavaScript එක දාලා if else මගින් User ගේ Screen Resolution එක ගන්න. ඊට පස්සේ ඒ Resolution එක අයත් වෙන Category එක අදුන ගෙන ඊට ගැලපෙන විදියට Table එකේ Size එක දෙන්න.
  11. Dragonborn

    දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ

    මම නම් දෙන්නටම ආස නෑ. දිල්කගේ හෙන ඔළුව, ඥාණසාරගේ තියෙන්නේ බොර දියේ මාළු බෑමක්, බුද්ධාගම පිටින් දාලා විදේශ සංචාරයි, බිරියානි කෑමයි, තමන්ගේ මඩිය තරගැනීමක් කරන්නේ. මට තියෙන කනගාටුව මේක තාමත් ගොඩක් අයට තේරුම් ගන්න බැරි කමයි.
  12. Dragonborn

    මුස්ලිම් බබෙක්

    හ්ම්ම් මේකේ සිරිපාලලා දෙන්නෙක් ඉන්නවා වගේ. එක් කෙනෙක් මුස්ලිම් පැත්තට අනෙක් කෙනා ඊට විරුද්ධ පැත්තට.
  13. Dragonborn

    Hey Negro

    only black people can nigga so I ain't gonna say it ^^
  14. Dragonborn

    මුස්ලිම් කඩවල්වල ගණන් අඩුවට දෙනවා තමයි

    සෙරිවානිජ ජාතක කාථාවේ වගේ, අවංක,සාධාරණ වෙලෙන්දුන්ගෙන් පමණක් බඩු ගන්න. ඒකට ජාතිය, ආගම අදාළ කර නොගත යුතුයි.
  15. Dragonborn

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    Government University එකකට ගිහිල්ලත් තාම හරියට Private ලියාගන්න බෑ වගේ. hehe
  16. Dragonborn

    hansa1018 අපිව දාලා ගිහින් ද ?

    ඒක හරියට NSA එකේ තර්ජනය වගේ. NSA එකෙන් Yahoo එකට කියලා තියෙනවා, User Data දෙන්න නැත්නම් දඩුවම් විදින්න ලෑස්ති වෙන්න කියලා.
  17. Dragonborn

    A Filipino Girl Singing Sinhala Song

    පිලිපීනය කියන්නේ Circumcision අනුපාතය ආසියාවේ (මුස්ලිම් රටවල් හැරුනම) වැඩිම රට. ඒ වගේම ලංකාවේ Circumcised කරලා ඉන්න අයට කොනපාල කියනවා වගේ පිලිපීනයේ Intact අයට කියන්නේ Supot කියලා. ඒ වගේම පිලිපීනයේ තියෙනවා මිත්‍යා මතයක් (Cultural Superstition) එකක්. Intact පිරිමින් ගදයි, මේ වගේ අයට Urine Tract...
  18. Dragonborn

    මේක බලලම යන්නකෝ කරුණාකරලා..

    ඕකට මම බෙහෙත් දෙකක් කියන්නම්. එකක් තෝරලා ගන්න. වාත විෂාදි තෛලය කියලා එකක් තියෙනවා. ඕනෙම සිංහල බෙහෙත් ගන්න පුලුවන් තැනකින් මේක ගන්න පුලුවන් ඊට පස්සේ මේක අරගෙන. හැම දාම උනු වතුර රත් කරලා කකුල තවන්න, ඊට පස්සේ මේ තෙල රත් කරලා ගාන්න. ගාලා. කකුල හොදට තද වෙන්න බදින්න. මේක රෑට කරන්න මොකද එතකොට පේශී...
  19. Dragonborn

    ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

    hmm Thread එකේ Privacy එක උල්ලංඝණය කරලා නැති නිසාත්, ද්වේෂ සහගත අරමුණකින් Thread එක දමලා නැති නිසාත් මම හිතන්නේ නෑ ඒක වහපු එක හරි කියලා. නමුත් මේ Forum එක Private Property එකක් නිසා Admin/Mod ලගේ තීරන වලට අනෙක් අයට යටත් වෙන්න වෙනවා, මොකද ඉතින් ඒ ගොල්ලන්ගේනේ Site එක. අපි මොනවා කරන්නද. ඒ කොහොම...
  20. Dragonborn

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    රජයේ විශ්ව ව්ද්‍යාලයකට යන කෙනෙක් ආඩම්බර වීම ඇත්තටම සාමාන්‍යය දෙයක් . මේක ප්‍රාථමික ගණයේ සත්ව ලක්ෂණයක් ඇත්තටම, ඉතින් මේ ගතිය සාමාන්‍යෙන් ඕනෙම කෙනෙක් ළග තියෙන දෙයක්. සමහර අය දැකලා ඇති ලොකු අං තට්ටු තියෙන ගොන්නු, බොහොම ආඩම්බරයෙන් එහාට මෙහාට යන හැටි සමහර සත්ව උද්‍යාන වල එහෙම. මේ ගොල්ලෝ එහෙම කරන්නේ...

    No contents