1. Dragonborn

    කොට ගවුමේ වාටිය ලිහිම

    අද ලංකාවේ තියෙන්නේ සිංහල සංස්කෘතියක් නෙවෙයි 19 වැනි සියවසේ එංගලන්තේ තිබුන සංස්කෘතියක්.
  2. Dragonborn

    Elakiri Admin මහත්මයා වෙත. !!! ……

    කිරි කියා ගොම බුදින දනෝ විඳවති නොදැන දියෙන් කිර වෙන් කරන නුවණ ගොම යට නිදන"
  3. Dragonborn

    කොට ගවුමේ වාටිය ලිහිම

    සාමාන්‍යය අසාමාන්‍යය කියන්නේ මිනිස්සු හදාගත්ත රාමු. එහෙම දෙයක් නිරපේක්ෂ වශයෙන් පවතින්නේ නෑ.
  4. Dragonborn

    කොට ගවුමේ වාටිය ලිහිම

    එක ඇත්ත. නමුත් අද රජයේ පසැල් වල ගුරුවරයන් ළමයින්ට සලකන විදියට මේවගේ වෙන දේවල් වෙන එකට පුදුම වෙන්න දෙයක් නෑ. Bad Karma. තමන්ට හොද සැලකිලි තමන් අපේක්ෂා කරනවා නම් තමන් ඒ බලපොරොත්තු වෙන සැලකිලි විදිය අනෙක් අයට මුලින් දක්වන්න දැනගන්න ඕනේ. අපි දන්නේ නෑ මෙතන මොනවා වුනාද කියලා නමුත් සමස්ථයක් වශයෙන්...
  5. Dragonborn

    කොට ගවුමේ වාටිය ලිහිම

    හ්ම්. මේ ප්‍රශ්ණය දිහා අපි බලන කෝණය අනුව මේක වැරැද්දක් වෙන්නත් පුලුවන් ,හරි වෙන්නත් පුලුවන්. ඒක ඇත්තටම සාපේක්ෂයි. දැන් සමහර අය කියනවා සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව මේක වැරදි කියලා. මෙහෙමයි සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව නම් උඩු කය නිරුවතින් ගියත් වැරදි නෑ. මොකද අපි දන්නවා සීගරි ළලනාවන් ඇන්දේ කොහොමද...
  6. Dragonborn

    බොදු බල සේනාව

    බොදු බල සේනාව? huh මම ඉස්සර නම් මේ ගොල්ලන්ට ගරු කරා නමුත් දැන් නම් මට එපා වෙලා තියෙන්නේ. 1. බීලා වාහන පැදීම (මේකට වැරදි කරු වෙලත් තියෙනවා) 2. එක දවසක් වාහනය රෑ පොලිසිය විසින් නතර කෙරුවම පොලිස් නිළධාරීන්ට කුණූහරුපෙන් බැන වැදීම 3. මෙහේ ගව මස් වලට කෑ ගහන ගමන් ඇමරිකාවේ ගිහින් චීකන් කෑම 4. අර සිය...
  7. Dragonborn

    බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දිවිනසගැන&a

    මම හිතන්නේ ඕක මෝඩ වැඩක් මොකද මේ ගිනි තියා ගත්තා කියලා දේශපාලකයන් වෙනස් වෙන්නේ නෑ. මේක බීරි අලින්ට වීණාවයනවා වගේ වැඩක්. මම හිතන්නේ ජාත්‍යන්තර බලපෑමක් ඇවිත් ආණ්ඩුව වෙනස් වුනොත් මිසක් මිනිස්සු වත් ,පාලකයන්වත් මේ දැන් තියෙන දේශපාළන ක්‍රමය වෙනස් කරන්න උත්සහා දරයි කියලා හිතන්න අමාරුයි.
  8. Dragonborn

    කෝ මේ MTA ගහපු හැතිකරේ?

    Marvel Heroes try කරලා බලන්න. Free to Play. http://store.steampowered.com/app/226320/
  9. Dragonborn

    පීනස් අමාරුව Help

    පීනස් අමාරුවද නැත්නම් ඇලජික් එකක් නිසා නිතරම හෙම්බිරිස්සාව වගේද? කිරි ,චීස් වගේ ඒවලින් වැලකෙන්න ඒ වගේම Fexet පෙත්තක් බීලා බලන්න හෙම්බිරිස්සාව වගේ හැදුනම. ඕනෙම ෆාමසි එකකින් Fexet ගන්න පුලුවන් Prescription එකක් නැතුවම.
  10. Dragonborn

    දිල්කාට_මරණ_තර්ජන

    ඔය දෙවැනි වතාව මර්ණ තර්ජන ආපු. මම හිතන්නේ නෑ ඒකෙන් ප්‍රශ්ණයක් වේවි කියලා. ඔන්න මහින්දව හරි ගෝඨාභයව හරි ගෙන්වලා හරි ප්‍රශ්ණ කරා නම් තමයි මොකක් හරි ලොකු දෙයක් වෙන්නේ. එහෙනම් පොලිසියට Report කරත් කිසිම වැඩක් වෙන්නේ නෑ. රට පනින්නම වෙනවා බේරෙන්න නම්.
  11. Dragonborn

    SLIIT 4th Year 2nd Semester Electives HELP !!!

    මම හිතන්නේ ලේසි Subject එක නැතුව තමන් ආස කරන Field එකට යන්න පුලුවන් Subject එක කරනවා නම් ගොඩක් හොදයි. මොකද ගොඩක් අය Job එකක් කරන්න ගියාම Job එක එපා වෙනවා තමන්ට කරන්න තියෙන දේවල් එපා වුනාම ඒ Field එකේ. ඊට පස්සේ අයි වෙන එකක් කරන්න පෙළබෙනවා එතකොට කාලය, සල්ලි ඔක්කොම අපරාදේ. ඒක නිසා හොදට හිතන්න. ලේසි...
  12. Dragonborn

    brazil wala bus fair eka wadi karahama

    hehe මේකේම කී දෙනෙක් ඉන්නවද ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන :P
  13. Dragonborn

    කුජ 7 නම් ?

    දෙන්නට දෙන්නා ආදරය කරනවා නම්, දෙන්නගේ අදහස් ගැලපෙනවා නම්, තමන්ට පවුලක වගකීම් කරට අරගෙන වැඩ කරන්න පුලුවන් නම්, ආර්ථිකය හොද නම් දෙන්නගේම එහෙනම් මේ අනවශ්‍ය ඒවා බලන එක තේරුමක් නැහැයි කියලා මම හිතන්නේ. බැලුවට කමක් නෑ නමුත් ඕකේ තියෙන එකක් නිසා තමන් ගොඩක් ආදරය කරන කෙනාව විසි කරලා දාන්න තරම් අපි අන්ධ...
  14. Dragonborn

    Microsoft revises Xbox One DRM policies

    soon or later Microsoft has to if they have already not because unless Sony will take over the console market so easily.
  15. Dragonborn

    SInhalayo!

  16. Dragonborn

    brazil wala bus fair eka wadi karahama

    ලංකාවේ මිනිස්සුන්ට ඕනේ බත් පැකට් එකයි, බෝතලයකුයි එතකොට ඕනෙම පෙළපාලියකට එනවා.
  17. Dragonborn

    php help plzz

    <?php $username = "user"; $password = "147147"; $hostname = "localhost"; $con=mysql_connect($hostname,$username,$password) ; mysql_set_charset('utf8',$con); $select = mysql_select_db("information", $con); $result = mysql_query("select id,Poster FROM test"); echo "<table border='0'><tr>"...
  18. Dragonborn

    php help plzz

    Right Side කියන්නේ කොහේ Right Side එකද?
  19. Dragonborn

    STOP ABORTION !!නවතනු ගබ්සාව !!

    එතකොට ස්ත්‍රී/පුරුෂ සුන්නත් කිරිම? ස්ත්‍රී සුන්නත් කිරිම පුරුෂ සුන්නත් කිරිම (මේ පොඩි ළමයින්ගේ කපන එකට මොකද කියන්නේ එතකොට)
  20. Dragonborn

    සුන්නත් කිරීම සාධාරණීකරණය කල අන්වර්

    හොදට තියෙන ඇගේ කොටස් පිරිසිදු කරගන්න ලේසි වෙනවා කියලා කපා කොටා දැමීම මෝඩ වැඩක්. Foreskin එකේ Nerve Ending 1000 කට වඩා ප්‍රමාණයක් තියෙනවා සුන්නත් කිරිම මගින් වෙන්නේ මේවා ඉවත් වීමයි. අතදරු ළමයින්ව සුන්නත් කිරිම තමයි සවුත්තුම වැඩේ. ඇමරිකාවේ සහා ගොඩක් රටවල යම් කිසි අනුපාතයකින් මේක කෙරෙනවා. මේ හේතුව...

    No contents