වැරදියි, සම්පූර්ණයෙන්ම අසත්‍යය ප්‍රචාරයක්. එංගලන්තේ ස්ලාම් ජනගහනය වැඩි වෙනවා වගේ පෙනුනට ඔය ගොඩක් අය සංක්‍රමණිකයන්, සවුදි, කුවෙට්, කටාර්, ඩුබායි, ඒ වගේම අප්‍රිකාවේ සරනාගතයන්, මැලේසියාව වගේ ස්ලාමීය රටවල මිනිස්සු තමයි ඔය පාරපුරාම වදින්නේ ගොඩක් වෙලාවට. ඔතන එංගලන්ත ජාතිකයන් නැති තරම්. එංගලන්තේ...