සුරයක් දාල උදව්
උදව්වක් ඕනෙ සිඞ්හලු

ඇයි සුරයක් දැම්මාම වැලවල් යටිං රිංගන්න එපා කියන්නෙ

මං හිතුවෙ වරු දෙකයි තුනයි කියල මේක දාපු එකා කිව්වනෙ වැල් යටිං රිංගන්න එපා ආයෙත් සුරේ දාන්න වෙයි කියල

මං වැස්ස දවස් වලට රෙදි වනන්නෙ කාමරේක

දැන් ඒකෙ වැල් දෙක ගැටගැහුවාම වැල යටින් යන්නැතුව එහා වැල ගාවට යන්නෙ ගේ වටෙං ගිහිං ජැනේලෙන් පනින්න ඕනෙ

ඔව් ඉතිං එහෙම කරනව ඒත් සිඞ්හලු සතියක් හමාරක් වැස්සොත් සතියම ජැනේලෙන් පනින්න එපැයි

මොන කෝලමක්ද බං මේක

අනික එතකොට බස් වල යද්දි සමහර බස් වල බෙල් එකටත් තියෙන්නෙ රෙදි වැලවල් ගැටගහන ලණු දාලනෙ ඒක යටින් යන්නත් හොඳ නැද්ද

පාර හරහා ඇදල තියෙන ලයිට් වයරුත් වැල් වගේනෙ

සුර දාං වැල් යටින් රිංගුවාම හදිසි අනතුරු වෙනව කියන්නෙ ඇත්තද ?

දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්න