එයාටෙල් වල ලේට් නයිට් ?
සිඞ්හලු..
එයාටෙල් වල ලේට් නයිට් කියල ඩේට දෙන්නෙ ඒව පාවිච්චි කරන්න පුළුවන් කීයෙ ඉඳන් කීය වෙනකංද ?

D95 දැම්මාම ලේට් නයිට් කියල වැඩිපුර 250MB හම්බවුනා

වෙලාවක් කියල නෑ