මේක පොඩි සොෆ්ට්වෙයා එකක් මෙක යූස් කරන්ටනම් ඔයාලගෙ කොම්පිටර් එකේ බ්ලුටූත් , phone එකෙත් බ්ලූටූත් තියෙන්ටත් ඔනා. මම දාලාතියන ලින්ක් එකෙන් මේ සොෆ්ට්වෙයා එක ඩව්න්ලෝඩ් කරගනට් ඒ කරල ඒක ඉන්ට්‍රොල් කරල ඊට පහලින් තියන ලින්ක් එකෙන් ඔයාලගෙ phone එකට එන JAVA සොෆ්ට්වෙයා එක ඩව්න්ලෝඩ් කරගන්ට ඒකරල phone එකට...