[help] ASUS ඒජෙන්ට්ස් ලා කව්ද???
මචන් මට පොඩ්ඩක් කියපල්ලකෝ ... ලංකාවේ Authorized ASUS Agents ලා කව්ද කියලා...??
දන්නේ නැත්නම් මචන් BUMP එකක් දාලා යමල්ලා ...

තියෙන්නේ කොල්ලුපිටියේ අබාන්ස් Head Office එක (මැක්ඩොනල්ඩ්ස් එක) ඉස්සරහා බිල්ඩිමේ...... 