ඔන්න එකෝමත් එක රටක ගණං උගන්නන ප්රොපෙක් හිටියලු :D
මිනිහ ප්රොපා හින්ද මිනිහ හිතාගෙන ඉන්නෙත් මිනිහට සරලවම තේරෙන මිනිහ උගන්නන දේවල් ඉගෙන ගන්න සෙසු කැලටත් බෝම සරලව තේරෙනව කියලලු.. :no: :no:
ඉතිං ප්රොපා උගන්නන්න ගියාම ආයෙ බෝඩ් එකේ ලියන්නෙම නැති තරංලු..
තඩි පත ගණං එහෙම්මම කටින් කියෝල මොකුත් නොලියාම...