මේ ෆොන්ට් එකේ නම මොකක්ද ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මේ ෆොන්ට් එකේ නම මොකක්ද ?

thanks_alot.png

මේ ෆොන්ට් එකේ නම මොකක්ද සිඞ්හලු ?
කොහෙන්ද බාගන්නපුළුවන් ? :dull: :dull: :dull:
 
  • Like
Reactions: Neranjan1st

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මෙන්න මේ සොන්නයගෙන් ඉල්ල ගන්න
image.png

ඌ දීපු සෙට් එකම තියෙනව බං :(
ඒත් ඒ ටිකෙන් ඔය කොයි ෆොන්ට් එකද කියල හොයාගන්න බැරුවයි බං නම ඇහුවෙ :(
ඔක්කොම බැලුව.. ඒත් ගැලපෙන එක හොයාගන්න බැරිවුනා :no: :no:
 
ඌ දීපු සෙට් එකම තියෙනව බං :(
ඒත් ඒ ටිකෙන් ඔය කොයි ෆොන්ට් එකද කියල හොයාගන්න බැරුවයි බං නම ඇහුවෙ :(
ඔක්කොම බැලුව.. ඒත් ගැලපෙන එක හොයාගන්න බැරිවුනා :no: :no:

ane tho wage moda musalayek