මචන් මම අරන් තියෙන්නේ EZVIZ H8c 2K කියන මොඩල් එක. මේක මචන් ලයිව් ෆීඩ් එකේ ඕන පැත්තකට කරකවල බලන්න පුළුවන්.
මේකේ AI ෆිචර් එකක් තියෙනවා හියුමන් ඩිටෙක්ෂන්. ඉතින් මොකෙක් හරි ට්‍රැක් උනොත් කැමරාව ඌව ෆලෝ කරනවා.
ඉන්ටෙර්නෙට් ඕන මචන් කැමරා ටික ඇක්සක් කරන්න ඇප් එකෙන්.
Cloud Service එක ඕන වෙන්නේ රෙකෝඩ්...