1. Mugen

    මගෙන් පුනරුදයට මාසෙට ලක්ශ එකහාමාර ගානෙ

    15% ඔය තරම් හැමිනේන්න එපා. අපි 36% ගානේ ගෙවන 3 වෙනි අව්රුද්ද මේක.
  2. Mugen

    වියදම් වාර්තාව

    මම පාවිච්චි කරන්නේ Money Lover
  3. Mugen

    Smart Home (Mega Thread) 📱🏡

    මගේ complex ඔටෝමේෂන් නෑ. ලයිට් කන්ට්‍රෝල් වලට තමයි ගොඩක් ඔටෝමේෂන් ලියල තියෙන්නේ. මාත් ආසයි HA දාන්න හැබැයි එකට වෙලාවක් දැනට නෑ. පවර් නම් ඩවුන් වෙන්නේ නෑ ඔෆ් ග්‍රිඩ් සෝලර් ගහල තියෙන්නේ. කවදාවත් ඉන්ටර්නෙට් ඩවුන් වෙලා නෑ. (SLT Fibre) හැබැයි ඉතින් ඒ රිස්ක් එක තියෙනවා.
  4. Mugen

    Smart Home (Mega Thread) 📱🏡

    මම Zigbee බ්‍රිජ් එකක් ගන්න ඉන්නේ සෙන්සර් ටිකක් දාන්න. වයිෆයි ස්විච් මාරු කරන එක ගැන නම් හිතලා තිබුනේ නෑ. ස්විච් ෆේල් උනොත් බලනවා. ඊට වඩා Zigbee දැම්ම කියල වැඩක් නෑ ඉන්ටෙර්නෙට් නැති උනොත් ඔටෝමේෂන් වැඩ නෑ. මම Google Home පාවිච්චි කරන්නේ. එහෙනම් Home Assistant දාන්න වෙනවා.
  5. Mugen

    Smart Home (Mega Thread) 📱🏡

    JH Store දැන් බලනකොට නම් ඒ ස්ටෝර් එකේ බඩු නෑ. වෙන කොහෙන් හරි තමයි ගන්න වෙන්නේ. මම බඩු අරන් අවරුදු 3ක් වෙනවා දැන්.
  6. Mugen

    Smart Home (Mega Thread) 📱🏡

    Sonoff (https://sonoff.tech/)
  7. Mugen

    අඩුකුලේ පැත්තක ඉන්නේ. වතුර හරි නෑ 😢

    මම මචන් 19L බෝතල් පාවිචිචි කලේ. ඒවා වලනම් කියන්න තරම් අව්ලක් තිබුනේ නෑ.
  8. Mugen

    අඩුකුලේ පැත්තක ඉන්නේ. වතුර හරි නෑ 😢

    තියෙනවා, හැබැයි ඕක කාලයක් කරන කොට එපා වෙනවා. වතුර බෝතල් නම් සමහර කම්පැණි ගෙදරට ඩිලිවර් කරනවා.
  9. Mugen

    අඩුකුලේ පැත්තක ඉන්නේ. වතුර හරි නෑ 😢

    ඔෆර් එකක් තිබිල 45,000 ට ගත්තේ. නොර්මල් ගාන 60,000. වතුර 6000L ෆිල්ටර් කරාට පස්සේ ෆිල්ටර් සෙට් එක මාරු කරන්න ඕන. එකට 12,000 යනවා.
  10. Mugen

    අඩුකුලේ පැත්තක ඉන්නේ. වතුර හරි නෑ 😢

    නෑ බන්. 230V ප්ලග් එකක් එනවා. වතුර පම්ප් එකටයි ෆිල්ටර් ලයිෆ් ටයිම් එක මොනිටර් කරන යුනිට් එකටයි කරන්ට් එක ඕන
  11. Mugen

    අඩුකුලේ පැත්තක ඉන්නේ. වතුර හරි නෑ 😢

    වතුර බෝතල් වැඩේ එපා වෙලා ගැහුවා Pureit Classic G2 RO ෆිල්ටර් එකක්.
  12. Mugen

    Smart Home (Mega Thread) 📱🏡

    Deep Sunk boxes ලංකාවේ ගන්න තියනවා. ඒවා දැම්ම නම් ලේසි. මම නම් නොර්මල් ඒවා දැම්මේ. පොඩ්ඩක් ටයිට් වගේ ඇතුලින් . ස්මාර්ට් ස්විච් ගත්තේ Ali Express එකෙන්.
  13. Mugen

    මේ, උඹලගෙ power backup එක කොයි වගේද කියාගෙන පලයන්කො පොඩ්ඩක්. අද වගේ හදිස්සියක් වුණොත් මොනවත් කරගන්න බැරි වෙන්න පැය කීයක් යනවද?

    ඔෆ් ග්‍රිඩ් එකක් ගහලා තියෙන්නේ. අම්ම කෝල් කරලා කිව්වම තමයි දන්නේ කරන්ට් කපල කියල.ගෝට ගේ කාලෙම ගැහුවේ දුන්න ආතල් එකට.
  14. Mugen

    God's Sunday Special - Free Satellite TV බලන හැටි

    සෙටප් බොක්ස් එකේ firmware එක පරණ නිසා කෙල වෙලා තියෙන්නේ. Hellobox 6_scam+3.0_Dynamic IP වලට අප්ඩේට් කරා දැන් වැඩ. කලින් දැන්
  15. Mugen

    God's Sunday Special - Free Satellite TV බලන හැටි

    SCAM+ ඩවුන් නේද දැන් ගොඩක් දවස් ? HelloBox පාවිච්චි කරන කෙනෙක් මට අප්ඩේට් එකක් දෙනවද ?
  16. Mugen

    අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

    බොරුවට ඇඩුවට වියදම් කරලා හොඳ ඉන්වෙස්මන්ට් එකක් කරලා තියෙන්නේ, සෝලා. ඔන්ග්රිඩ් ද ?
  17. Mugen

    අඩෝ මේ මාසේ වියදම 120,241 බන් .. මෙන්න මේ මාසේ ලිස්ට් එක

    ඇයි ලයිට් බිල්, වතුර බිල්, ටෙලිපොන් බිල්, ඉන්ටර්නෙට් බිල් ගෙවන්නේ නැද්ද ?
  18. Mugen

    රුපියල් 60,000න් කොහොමද බන් ජීවත් වෙන්නෙ

    පොඩි පඩි ගන්න අය ඒ ගානෙන් ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්නේ. මටත් පුදුමයි සමහර වෙලාවට.
  19. Mugen

    රුපියල් 60,000න් කොහොමද බන් ජීවත් වෙන්නෙ

    I'll give you some advice. When you earn 1.5 mil per month you won't have time to travel around the world.
  20. Mugen

    මේ DJ සීන් එක මරු නේ

    හරිම ප්‍රාතමිකයි. මේ ටික බලල කියපන් මොකද හිතුනේ කියල

    No contents