ලංකාවේ මාර්ග නීති

adis_ababa

Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    ලංකාවේ මාර්ග නීති

    ලංකාවේ රියදුරන්ට වැදගත්වෙන මාර්ග නීති හරියට දෙනගන්න පුළුවන් තැනක් තියෙනවද? එහෙම නැත්නම් කලින් ඒ ගැන ගියපු threads තියෙනවද?

    එක එක විදිහේ බොරු ප්‍රචාර යනවා Facebook වල, මිනිස්සු ඒවා අහලා police මහත්තුරුන්ට අපහාසත් කරනවා video කර කර.

    මාවත් මේ ළගදි high speed කියල ඇල්ලුවා. ඒත් ඒ police මහත්වරු ගාව speed gun එකක් නම් තිබ්බේ නෑ. මාත් ටිකක් වේගෙන් ගිය නිසා වරද පිළිගත්තා. පස්සේ අපරික්ෂාකාරී රිය ධාවනය කියල දඩ කොලයක් දුන්නා.
    :oo:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    high speed meters thanm karane. dan allane dagerous driving kiyla:dull: out station yaddi hoda vehicle ehka epa wenwa ithin paganna asai ath assen eliyata awot kiyla bayai .
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    You're the light, you're the night
    You're the color of my blood
    You're the cure, you're the pain
    You're the only thing I wanna touch
    Never knew that it could mean so much, so much