1. shan_wicram

    තැන්ක්ස් අයියා රිප්ලයි එකක් දැම්මට. මමත් රිප්ලයි එකක් දැම්ම. අයියල වගේ අද්දැකීම් තියෙන පරන...

    තැන්ක්ස් අයියා රිප්ලයි එකක් දැම්මට. මමත් රිප්ලයි එකක් දැම්ම. අයියල වගේ අද්දැකීම් තියෙන පරන අයගෙන් ලැබෙන ඇඩ්වයිස් ගොඩක් වටිනව. මම දැකල තියෙනව අයිය මේවගේ ත්‍රෙඩ් වලට ඉස්සර දාපු රිප්ලයි. :)
  2. shan_wicram

    How many eggs do U eat per day? o.O

    මට නම් එහෙම උනේ නෑ. කොහොමත් මම නොකඩවා ව්‍යායාම කරනවනේ. ව්‍යායාම කරන් නැත්නම් මහත් වෙන්න පුලුවන්. ගෙදර අවුලක් නෑ මචන්. බෙන්ච් එකක්, ඩම්බෙල් සෙට් එකක්, බාර්බෙල්ස් වලින් පටන් ගන්න පුලුවන් ඒත් හැම එකම ගෙදර කරන්න අමාරුයි.
  3. shan_wicram

    How many eggs do U eat per day? o.O

    මම ආසයි ඒ ස්පොර්ට් එකට. :D:yes: මට එකෙන් අතුරු වාසිත් තියෙනවා. ඇගේ නම්‍යශීලිතාවට ගොඩක් ලැබිල තියෙනවා. දරාගැනීමේ හැකියාව වැඩියි. (පටන්ගත්ත දවස්වල මට පුෂ් අප්ස් උපරිම 5හි ගහන්න පුලුවන්. මාස හයක් විතර ගියාම 28ක් විතර උපරිම පුලුවන් දැන් නම් 38ක් 40ක් ගහන්න පුලුවන්. දනහිසෙන් ගහන පුෂ් අප්ස් 90ක් විතර...
  4. shan_wicram

    How many eggs do U eat per day? o.O

    බොහොම ස්තුතියි නුවන් අයියා. අයිය වගේ සෙල්ලන් කරන කෙනෙක්ගෙන් රිප්ලයි එකක් ආව එකට ගොඩක් සතුටුයි. ඒවගේම අයියට තෑන්ක්ස් කියන්නත් ඕන. :yes: දෙසැම්බර් මුල වගේ මම ර‍ජයෙ රෝහලකට ගිහින් කායික සායනයේ ලොකු ඩොක්ටර් එක්ක කතා කලා. (ප්‍රයිවට් ගිහින් ඕනතරම් සවුත්තු වී ඇත. අපරාදෙ සල්ලි.) ඉතින් එයාටත් ඕක කිව්වම...
  5. shan_wicram

    මතුරැකෙනා ශිල්පයමයි උගතමනා

    මචන් වාහන සම්බන්ද ක්ෂේත්‍රයෙන් යන්න එපා. මොකද ඒවගේ ක්ෂේත්‍ර ලේසියෙන් වැටෙන්නෑ. පොඩියට හරි ස්ර්විස් සෙන්ටර් එකක් පටන් ගන්න. නැත්නම් construction වලට පොඩියට අත ගහන්න. :D
  6. shan_wicram

    මතුරැකෙනා ශිල්පයමයි උගතමනා

    මමත් මේ දවස්වල අමතක වුනු chemistry, physics වගේ ඒව ආපහු බලනව. උසස් අධ්‍යාපනය ලබන ගමන් පොඩියට ක්ලාස් කරල කීයක් හරි හොයාගන්න තමයි අදහස. ගෟප් ක්ලාස් වලින් තමයි පටන් ගන්න හිතන් ඉන්නෙ. :D:D:yes::yes: මම නම් කියන්නේ අම්ම තාත්ත අඩුවක් නැතිව වියදම් කරනව නම් සල්ලි හම්බ කිරිල්ල පැත්තකට දාල ඉගෙන ගන්න...
  7. shan_wicram

    Famous faces on finger..

    උත්කුරුකුෂ්ටයි. ;):D
  8. shan_wicram

    12 : 12 : 12 : 12 : 12

    මගේ ජීවිත කාලය තුලනම් මේවගේ දිනයක් නැවත එන්නෑ.. :yes::D
  9. shan_wicram

    යුටියුබ් සහ බොලොගර් ඩොට් කොම්

    එයාලගේ නීති සහ රෙගුලාසි වලට පටහැනි විදියට කරගෙන යන්නැත්නම් බ්ලොග් එක හැමදාටම යූටියුබි අන්ලිමිටඩ්, වීඩියෝ හැමදාටම :D
  10. shan_wicram

    :( help

    දැන්ම Dialog වෙඩි සයිට් එක refresh කර කර screen record එකක් තියා ගනිල්ලා. ඉස්සරහට Mobile Broadband කියල තියෙන ඒව Mobile Internet වෙන්න පුලුවන්. :lol::lol::lol:
  11. shan_wicram

    Campus cost of living ?

    මට හදිසියේ ටවුන් එකට යන්න වෙලා. ‍එහෙනම් යාලුවනේ මම ගියා. ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දාල මට උදව් කරපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. :yes::yes::yes:
  12. shan_wicram

    Campus cost of living ?

    දැන් සති දෙක කරලයි කියන්නේ. :D
  13. shan_wicram

    Campus cost of living ?

    තෑන්ස් අයියා. මම මැරිල ඉපදුනු එකෙක්. අපේ වාසනාවට රටේ වාසනාවට z අගයෙ කේස් එකක් ගියානේ ලඟදි. ඉතින් බලන කොට මම ගොඩ. රටටම කියල නෑදෑයින්ට කියල. හෙන සතුටෙන් හිටියෙ. සති දෙකක් ගියේ නෑ. අයිමත් z එක බැලුවම මට කෙලවිලා. :lol::lol::lol: මට වහ බොන්න හිතුන. ඉතින් කිසිම කෝස් එකක් ෆලෝ කරන්නෙ නැතිව. අයිමත්...
  14. shan_wicram

    Campus cost of living ?

    එළනේ. :D හරියට පාර්ලිමේන්තුව වගේ. මම ක‍ඩේ ‍ප්ලෙන්ටියක් ගැහුවම 18-20 වගේ යනව. :yes::D
  15. shan_wicram

    Campus cost of living ?

    තෑන්ක්ස් අයිය අයියගෙ උදව්වෙන් මට දැනගන්න ඕන උනු දේවල් ඔක්කොම වගේ දැනගත්ත. නයමයි..:yes::yes::yes:
  16. shan_wicram

    Campus cost of living ?

    අයිය තෝර ගන්න කෑම වර්ගය අනුව මිළ වෙනස් වෙනවද? අපිට ඕන තමරම් බෙදන් කන්න පුවන්ද? :baffled::baffled::baffled::rofl::rofl::rofl:
  17. shan_wicram

    Campus cost of living ?

    මාසෙ අන්තිමට පට්ට ආතල් වෙන්නෙ කොහොමද මචන්? :eek::eek::eek: හොස්ටල් වලට ගියාම මර බයේ තමයි ඉන්න වෙන්නෙ මුල් දවස්වල. අවුල් නෑ කිව්වට මොනව වෙයිද දන්නෑ. අයිය මට ගාන පොඩ්ඩක් ආසන්නව හරි කියනවද හොස්ටල් එකට අවුරුද්දට කීයට කියල? සෙකන්ඩ් ඉයර් දොට්ට කයන්නේ ?? :eek::eek: මීලග අවුරුද්දේ එන අයට ඉඩ දීලා...
  18. shan_wicram

    Campus cost of living ?

    තෑන්ක් අයියා. ඒ කියන්නේ හැමෝම කියන විදියට ආසන්නව 15ක් ඇතිනේ? එහෙනම් කේස් එකක් නෑ. මචන් කැම්පස් එකෙන් කෑම ගන්නව නම් ඒ කෑම කොහොමද? සාමාන්‍යයෙන් මොනවගේ දේවල්ද තියෙන්නේ? තෙල් ජාති වැඩිද මම මේක ඇහැව්වේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා. කෑම තමයි කේස් එක මම අවුරුදු ගානක් මහන්සි උන දේවල් වතුරෙ යයි වගේ. :(:(:(
  19. shan_wicram

    Campus cost of living ?

    හික්ස් ඒකත් හොඳ වැඩේ. ඒත් මචන් දැන් ටිකක් අමතයි වගේ කැම්ප්ස් එකේදි කේස් එකක් වෙයිද? :eek::eek::eek: මේවගේ ගානක් නම් අවුලක් නෑ. අම්මලගෙන් ඉල්ලන්න දෙයකුත් නෑ. :)

    No contents