තෑන්ක්ස් මචන්..
ඕකේ මචන් මම ප්ලෑන ස්කෑන්කරල උයාට පීම් කරන්නම්..
මචන් ඔයා සිවිල් ඉන්ජිනේරුවෙක්ද මච්න්??
මටත් තියෙන ලොකුම ගැටුලම, අමුද්‍රව්‍ය නාස්තියයි, වැඩවල නීට් එකයි නැති කම. කරන විදිය බරගන්න අය ඇති මචන්ලා. ඒත් මට ඒහෙම බෑ. මම වියදම් කරන මුදලට සාදාරනයක් අනිවාර්යෙන්ම ඕන.. අලුත් සමහර රජයේ...