නැහැ බන් හැම එකම එහෙම නෑ. නඩු අංක අනුව හොයාගන්න පුලුවන් නඩුව තිබනු කාල සීමාව, අනික මචන් වාහන එහෙම ලේසියෙන් අවුල් යන්නෙත් නෑ. ඔය කාර් විකුනන තැන්වලත් එලියෙන බාගෙට බාගයක්ම දාල තියෙන්නේ. දැන් උනත් 2001ට කලින් රෙජිස්ටර් කරපු වාහන උනත් දෙන්න පුලුවන් කිසිගේමක් නැතිව, පොඩි පොඩි මලකඩ තියෙනව නම් ටින්කර්...