1. shan_wicram

    Godaddy payment help!!

    මම දන්න තරමින් GODADDY PAYPAL ACCEPT කරන්නේ නෑ.
  2. shan_wicram

    my home workout

    ඔයා use කරන Barbell එකේ බර kg කීයද? මම නම් හිතන්නේ ඔය plan එක හොඳ නෑ කියල. මොකද ඔයා කරන්නේ bodybuilding නම් සාමාන්‍යයෙන් මසල් පාර්ට් එකක් රිකවර් වෙන්න දවස් 5-7ක් විතර යන නිසා. ඒ නිසා ඔයා‍ගේ මසල්ස් ඕවර් වර්කවුට් වෙන්න ඉඩ තියෙනවා.....
  3. shan_wicram

    BOC පත්වීම් ලැබුන එළකිරි කොල්ලෝ........

    මගෙන් උනුසුම් සුබ පැතුම්...
  4. shan_wicram

    long hair or short hair

    ඉනේසිට අඟල් 5ක් විතර තිබුනම මැදෑ.. :P වැඩිය දිග උනාම අවුල් :D
  5. shan_wicram

    same to U aiya :)

    same to U aiya :)
  6. shan_wicram

    {Raha danna ayata}...Aniwa ahanna...

    Tujhe bhula diya one of ma fav song ♥
  7. shan_wicram

    what is your favourite hair style?

    ha ha ha ubath faux ne? :D dan eka hena common machan;)
  8. shan_wicram

    what is your favourite hair style?

    විශේෂ මිලක් නෑ මචන්. රුපියල් 150ට මට ඕන විදියට කොන්ඩෙ සැලෝන් එකෙන් කපාගෙන. හෙයාර් වැක්ස්, හෙයාර් ස්ප්‍රේ, හෙයාර් ඩ්‍රයර් එකක් යූස් කරල කරගන්නව. ජෙල් මට හරියන්නෑ. මොකද මගේ හෙයාර් එක ගොඩක් ඩ්‍රයි එකක්. එමෝ එකට යන්න කොන්ඩෙ දැන් ටිකක් වවනව. ෆැවුක්ස් හැවුක්ස් දැන් හැම එකාම කරන නිසා ගතියක් නෑ.
  9. shan_wicram

    what is your favourite hair style?

    මන්නම් 2011 ඉදන් කපන්නෙ Faux Hawk Hair Cut එක. Emo Hair cut එකටත් ආසයි ලඟදිම ඒකත් දාල බලන්න ඕන.;)
  10. shan_wicram

    Bodybuilding Supplement Help

    මමත් ඔය කාය වර්ධනය කරන කෙනෙක් මම නම් කියන්නේ සප්ලිමන්ට්ස් ගන්න එපා කියල. මොකද ලංකාවට එන සප්ලිමන්ට්ස් එන්නේ ආහාරමය අති‍රේක විදියට. ඒනිසා ඒ සම්බන්දව ලංකාව තුල නිසි වරනයක් නෑ. ඔය කියන පෝෂනය ඒවා තුල නැති වන්ට පුලුවන්. ඇත්තටම සප්ලිමන්ට් එකක් වැටෙන්න ඕන බෙහෙත් විදියට. ලංකාවට ගෙනෙන බෙහෙත් විතරයි නියම...
  11. shan_wicram

    Firefox Sucks

    IE ත් ටිකක් අතපත ගාල බලන්න ඕන. තෑන්ක් මචන් කිව්වට. ;)
  12. shan_wicram

    Firefox Sucks

    අනිත් එක මචන් ඉස්සර මම ‍‍‍ගොඩක් ‍ෆයර්ෆොක්ස් භාවිතා කරේ වෙබ් ඩිසයින් කරනකොට ඒකට ‍තියෙනවනේ ෆයර්බග් කියල ඇ‍ඩොන් එකක්. ඒත් දැන් ක්‍රොම් එක්ක එන inspect elements තියෙන නිසා වැඩක්ම නෑ. කොටින්ම කිව්වොත් මම කරන වෙබ් ඩිසයින් වලට 90%ම භාවිතා කරන්නේ Inspect elements පුදුම පහසුවක් තියෙන්නේ. :yes::D
  13. shan_wicram

    Firefox Sucks

    ඔව් මචන් flash කියන්නේ අලයක්ම තමයි. ඔය සිල්වර්ලයිටද මොකක්ද ආවෙත් මේකට ආදේෂයක් විදයට. ;)
  14. shan_wicram

    Firefox Sucks

    මටනම් ක්‍රෝම් විතර එකක් වත් හරියන්නෑ. නිතරම ටැබ් 30ක් 40ක් ඕපන් කරගෙන ඉන්නේ. මොකද එළකිරියෙ අලුත් ත්‍රෙඩ් බලන කොට මවුස් එකේ වීල් එක ක්ලික් කරල නිව් ටැබ් එකකට ගන්නව. ඒක අමතක වෙලා ‍ගොඩක් ටැබ් ඉති‍රිවෙනව. රැම්නම් ගොඩක් යනව ඒත් මටනම් අවුලක් නෑ. :D ෆය‍ර්ෆොක්ස්වල ඉන්ටර්ෆේස් එකේ ඉඳලම මටනම් අල්ලන්නෑ...
  15. shan_wicram

    bytehost.com

    bytehost free service එකේ තමයි මගේ ‍පුද්ගලික වෙබ් අඩවිය හොස්ට් කරල තියෙන්නේ අවුලක් නම් නෑ. මොකද කවුරුත් එන්නෑනේ. ‍ගොඩ දෙනෙක් එන අඩවියක් නම් එයාල මගදි නොකියාම වෙබ් එක ඉවත් කරන්න ඉඩ තියෙනවා. මුදල් ගෙවල මම එයාලගෙන් හොස්ටින් අරන් නැති නිසා මම ඒගැන දන්නෑ. ඔයා ගෝඩැඩි එකෙන් ඩොමෙන් එක අරන් bytehost...
  16. shan_wicram

    fixed deposit???

    Thanks machan :D
  17. shan_wicram

    fixed deposit???

    ;)
  18. shan_wicram

    fixed deposit???

    සල්ලි තමයි මචන් ඉතින් වෙන මොනවද :D රුපියල් 5000ක් වගේ තියෙනව නම් ‍ෆික්සඩ් ඩිපොසිට් එකක් අරින්න පුලුවන්, මාසයකට, මාස තුනකට, හයකට, අවුරුද්දකට, හෝ වැඩියෙන්.
  19. shan_wicram

    fixed deposit???

    ෆික්සඩ් ඩිපොසිට් කියන්නේ ස්ථාවර තැන්පතු. යම් කාල සීමාවකට මූල්‍ය ආයතනයේ මුදල් හිර කරල තියෙන දෙයක්. මේකෙන් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකට වඩා පොලියක් ලබා ගන්න පුලුවන්.

    No contents