1. P

    Languages

    Hi
  2. P

    Muscletech Nitrotech Whey Protein

    Muscletech Nitrotech Whey Protein 4 lbs (1.81 kg) for sale. Flavors - Milk Chocolate / Strawberry / Vanila Cream / Cookies & Cream 41 servings per bottle 100% genuine products directly imported from U.S.A Rs. 22,900 only ( Island wide home delivery available )
  3. P

    Gym near Pettah

    Machanla, Pettah අවට හොද Gym මොනව ද ? හොද instructor කෙනෙක් ඉන්න ඕන.
  4. P

    Hotels with a private pool

    මචන්ලා, උබල ගිහින් තියන, private pool එකක් තියන, recommend කරන්න පුලුවන්, hotels / resorts මොනවද කියල කියමු ද ?
  5. P

    Best International Bank in Sri Lanka

    ලන්කාවෙ තියන හොදම service එකක් දෙන benefits තියන international bank එක මොකද්ද ? Experiences share කර ගමු.
  6. P

    Christmas Getaway

    Christmas Season එකේ (December 24/25) ගිහින් ඉදල එන්න හොටෙල් එකක් ඕන ප්‍රෙන්ස් (Down South / Kandy / Bentota preferred). හොද offers තියන hotels දන්නව නම් mention කරන් යමු.
  7. P

    Female Model wanted

    අලුතෙන් පටන් ගන්න online clothing store එකකට photoshoot වලට female model කෙනෙක් අවශ්යයි. ඔයාල දන්න අය ඉන්නව නම් contact කරල දෙන්න. payments කරනව. based in Colombo.
  8. P

    Gold Chain for Sale

    24K Gold Chain for sale. 70.41 grams. Bought from Dubai. ( Bills Available) 185,000 Per Pound (slightly Negotiable) කැරට් 24 මාලයක් විකිනීමට. බර ග්‍රෑම් 70.41යි. ඩුබායි වලින් ගත්තෙ. පවුමට 185,000 ගානෙ.
  9. P

    Need a Logo Designer

    I am in search for a logo designer for my business. Please come up with your rates and a portfolio if any.
  10. P

    2000 USD Available

    2000 $ available - 400 LKR / $ ONO Can be collected from Pettah.
  11. P

    Honda FIT GP5 Reviews

    Machanla. Mm Honda FIT GP5 ekak ganna kiyala baluwe. L grade ekak. kattiya moko hithanne me wandiya gana ? Use karana ewun poddak kiyapallako kohoma da kiyala ?
  12. P

    Sri Lanka Customs Interview

    මට කස්ටම් එකේ ඉන්ටවිව් එන්න කියල බන්. Assistant superintendent පොස්ට් එකට. මම ලංකාවේ නෙමේ ඉන්නේ. දැන් කරන job එකෙන් මෙහෙ කොහොම හරි ලක්ෂ 2,3 ක් ඉතුරු කර ගන්නවා. උබල මොකෝ කියන්නෙ? මේක දාල එන්න තරම් කස්ටම් එකේ job එක වටිනව ද ?
  13. P

    Earn MOney from a website

    මචන්ලා.. website එකක් හදා ගෙන ඒකෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනවද?
  14. P

    Australia Jobs

    Australia wala inna ewun podi help ekak diyanko. Casual jobs karanna hodama city eka mokadda Ausi wala ? (Full-time)

    No contents