Hotels with a private pool

pahan1989

Active member
  • Dec 3, 2015
    189
    56
    28
    මචන්ලා,
    උබල ගිහින් තියන,
    private pool එකක් තියන,
    recommend කරන්න පුලුවන්,
    hotels / resorts මොනවද කියල කියමු ද ?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    මචන්ලා,
    උබල ගිහින් තියන,
    private pool එකක් තියන,
    recommend කරන්න පුලුවන්,
    hotels / resorts මොනවද කියල කියමු ද ?
    There are many around... But have to pay a premium.
     
    • Like
    Reactions: Rumeshzoysa

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    හික්කා ට්‍රාන්ස් ප්‍රයිවට් මුහුද තියෙන්නෙ කෙලින්ම මුහුදට පනින්න පුලුවන්
     
    • Love
    • Like
    Reactions: Kolama and Rontmir