Earn MOney from a website

pahan1989

Active member
  • Dec 3, 2015
    189
    56
    28
    මචන්ලා.. website එකක් හදා ගෙන ඒකෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනවද?
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    දැන් market එක competitive වැඩියි මචන්. උඹට site එකක් හැදුව කියල එක පාර සල්ලි හොයන්න බැහැ. adsense වගේ කරනවා නම් උඹට මාස ගානක් ලිපි ලියන්න වෙයි ( english වලින් ) පොඩි traffic එකක් එන්නත්.

    IT සම්බන්ද උඹේ දැනුම් මට්ටම කොහොමද ?
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    CPC ads (e.g.adsense,etc.) affiliate marketing wage walin puluwan. Habai honda kontent thiyenna oni. Muladi amaru wei habai atha harinne nathiwa karagena yanna oni. Eka nisa website ekak / blog ekak karanawanam thamn kamathi subject ekakin patan ganna. Muladi salli gana hithanna epa. Content quality ganai SEO ganai focus karanna