මට කස්ටම් එකේ ඉන්ටවිව් එන්න කියල බන්. Assistant superintendent පොස්ට් එකට. මම ලංකාවේ නෙමේ ඉන්නේ. දැන් කරන job එකෙන් මෙහෙ කොහොම හරි ලක්ෂ 2,3 ක් ඉතුරු කර ගන්නවා. උබල මොකෝ කියන්නෙ? මේක දාල එන්න තරම් කස්ටම් එකේ job එක වටිනව ද ?
result daala thibuna hati nam danne na bn eth gedarata letter ekak awith thibuna interview enna kiyalaකොහෙද Result දාල තිවුනේ
result daala thibuna hati nam danne na bn eth gedarata letter ekak awith thibuna interview enna kiyala
මෙහෙ ඉතින් සුපර්මාකට් එකක තමයි වැඩ. පට්ට කට්ටක් කනවා. රෑට කොන්ද අත් කකුල් සේරම රිදෙනවා.![]()
Colombo Physical
මට කස්ටම් එකේ ඉන්ටවිව් එන්න කියල බන්. Assistant superintendent පොස්ට් එකට. මම ලංකාවේ නෙමේ ඉන්නේ. දැන් කරන job එකෙන් මෙහෙ කොහොම හරි ලක්ෂ 2,3 ක් ඉතුරු කර ගන්නවා. උබල මොකෝ කියන්නෙ? මේක දාල එන්න තරම් කස්ටම් එකේ job එක වටිනව ද ?
machan interview awa kiyala job eka sure nehe me para. 230k pass. 70i ganne. e nisa niwaduwak dala hari awith yanna puluwannam risk eka paduwak nehe mula 70 athare hitiyoth athal eke inna puluwan meheta wela...
Enna try karanwa bn kohoma hari. thanks machan wisthareta
kalin parawal dekema aduwen pass wune e nisa job eka sure degree ekai usai papuwai hari nam.me para ehema nehene machan...but risk eka gaththata paduwak nehe..umbata wiyadam wena gana hoyaganna puluwanne ...grama sewaka sahathikei charitha sahathikei ready karaganin...