අලුතෙන් පටන් ගන්න online clothing store එකකට photoshoot වලට female model කෙනෙක් අවශ්යයි. ඔයාල දන්න අය ඉන්නව නම් contact කරල දෙන්න.
payments කරනව. based in Colombo.
payments කරනව. based in Colombo.
eke un dammoth nm ubata adum wikunanna wenne pare dala thamaඅර මේකේ ඉන්න තඩිය ගාව ඉන්නව

@IndrajithGamageඅලුතෙන් පටන් ගන්න online clothing store එකකට photoshoot වලට female model කෙනෙක් අවශ්යයි. ඔයාල දන්න අය ඉන්නව නම් contact කරල දෙන්න.
payments කරනව. based in Colombo.
Payment range එක කොහොමද කියහන්කො. උඹට ලොකු ගාණක් දෙන්න බැරි නම් හොඳම දේ තමයි models ලා හොයන් නැතිව දන්න අඳුරන කෙල්ලෙක්ව වැඩේට ගන්න එක. අැඟ හැඩට තියෙන කෙල්ලෙක් හොයා ගන්න පුළුවන් නම් සාමාන්‍ය skill එකක් තියෙන photographer කෙනෙක්ට උඹට අවශ්‍ය fit on shoot ටික කරල දෙන්න පුළුවන් වෙයි.අලුතෙන් පටන් ගන්න online clothing store එකකට photoshoot වලට female model කෙනෙක් අවශ්යයි. ඔයාල දන්න අය ඉන්නව නම් contact කරල දෙන්න.
payments කරනව. based in Colombo.
Payment range එක කොහොමද කියහන්කො. උඹට ලොකු ගාණක් දෙන්න බැරි නම් හොඳම දේ තමයි models ලා හොයන් නැතිව දන්න අඳුරන කෙල්ලෙක්ව වැඩේට ගන්න එක. අැඟ හැඩට තියෙන කෙල්ලෙක් හොයා ගන්න පුළුවන් නම් සාමාන්‍ය skill එකක් තියෙන photographer කෙනෙක්ට උඹට අවශ්‍ය fit on shoot ටික කරල දෙන්න පුළුවන් වෙයි.
Fit models ලගෙ rates කොහොමත් ටිකක් වැඩියි. මම හිතන්නෙ බොරු වියදමක් වෙයි. හැබැයි උඹ එහෙම කැමතිම නම් ඕන තරම් අය ඉන්නවා. සාමාන්‍ය කෙල්ලෙක්ට වඩා මහ ලොකු Added value එකක් නෑ කියල මතක තියා ගනින් හැබැයි.![]()

eke un dammoth nm ubata adum wikunanna wenne pare dala thama![]()