ලංකා හැම එකාම හදන්නේ පාලනය කරන්න , ඉස්කෝලෙදි ගුරුවරු ළමයින්ව , ගෙදරදී දෙමාපියෝ දරුවන්ව , පාරේදී පොලිසිය මිනිස්සුන්ව , වැඩකරද්දී බොස් යට ඉන්න උන්ව , ඔයවගේ හම්තෙනදීම අපිට ඕනේ පලානයකරන්න , යටත් කරන ගන්න . ලංකාවේ උන්ගේ ඔලුව හේදිලා තියෙන්නෙම එහෙමයි .
එකම අනිත් පැත්තටත් ඒ වගේමයි , අපි ගොඩක්...