1. kamatha

    Rata yanakota raththaran

    Rata yana kota GOLD kopamana geniyanna puluwanda ? Dollars kopamana geniyanna puluwanda ?
  2. kamatha

    මහින්ද මහතාගේ හාල් කිලෝ 10 ලැබුනද ?

    ලැබුණානම් චන්දෙ දීපන් , කෙලෙහි ගුණ තියන්න ඕනේ. ඒ මනුස්සයාගේ කාල එක එක ලපයිට චන්දෙ දෙන්න එපා යකෝ !!!!
  3. kamatha

    රට යන කොට සල්ලි

    රට යනකොට සල්ලි ගෙනියන්න බැරි නිසා වියදම් කරන්න කෙරෙඩිට් කාඩ් එකක් ගෙනියනවානම් හොදම එක මොකක්ද ?
  4. kamatha

    Interest Rate getting lower

    Since banks and other finance companies can not operate with the existing high-interest rates, the government is planning to reduce the interest rate by the end of January. This is a piece of informal insider information.
  5. kamatha

    අපි යනවා

    අපි යනවා මේ රෙද්දේ රටෙන් , ඔයාල දියවන්නාවේ ඉන්න සියලත් එක්ක නටනට ඉන්න හොදේ යන විදිහ අහන්න එපා . ..... ------ Post added on 1669266505
  6. kamatha

    Aoteli Tyres hodayida ?

    Browns la ge Ateli tyres hodayi da? Pavichchi karapu aya inna wada ?
  7. kamatha

    Hotel room for 15000

    Please suggest a hotel in western province , triple room around 15000
  8. kamatha

    3M stickers for Car

    Please tel me a good place to get 3M stickers for a allion Car . I need steering wheel cover as well
  9. kamatha

    Reverse Sensor for CAR

    Please recommend a reliable parking sensor for the Car.
  10. kamatha

    Good phone below 40k

    Please suggest a reliable phone with good battery life. I am looking for a phone for my parents. They just need to use Wahtapp, Uber youtube etc only
  11. kamatha

    vezel 2015 for 9M

    vezel 2015 for 8.5M , Is that worth ? Medawas wala hybrid wahana ganna eka awulda ? battery gennana denne nedda ?
  12. kamatha

    car or suv for 8M-10M

    What is the best car or SUV that can buy for price around 8M to 10M in si lanka ?
  13. kamatha

    Hotel Near Colombo

    Do you know a hotel for family outings with offers? budget around ~25K. unable to travel much due to the QR Code
  14. kamatha

    දේශපාලුවන්ගේ සහ හාමුදුරුවරුන්ගේ වෙනස කුමක්ද?

    mata danena widihata, dekenma apita labena deyak nee, yanawa vithrayi ------ Post added on 1660485953
  15. kamatha

    රාජපක්ෂලාට කඩේ යන කහ කුරුල්ලෝ

    https://www.youtube.com/c/Unstoppablelink
  16. kamatha

    හෙට මොකද වෙන්නේ ?

    හෙට මොකද වෙන්නේ ...
  17. kamatha

    Did you remember that day

    Do you remember that day ? How we save our motherland !!!
  18. kamatha

    යුරෝප් වල සොෆ්ට්වෙය ජොබ් සෙට් කරගත් අය

    යුරෝප් වල සොෆ්ට්වෙය ජොබ් සෙට් කරගත් අය කවුද? විස්තර ටිකක් දෙන්න පුලුවන්ද ? හොදම රට මොකක්ද? ෆමිලි යන්න පුලුවන්ද ?
  19. kamatha

    Dear Putin

    Dear Putin, As Srilankans, now we are in a challenging situation. No Fuel, No Gas. We expect great help at this moment. But We don't need any funds, Fuel or Gas. Not even a loan. Please fire a cruise missile, targeted for the below coordinates. 6.887513196515397, 79.9185982693107 p.s. We...

    No contents