මචන්ලා උබ කෝප් එකේ විදුලි බල මණ්ඩලේ කතා ටික ඇහුවද ?
යකෝ මනු කියවන්නෝ මාර හොර කෑමක් කාල තියෙන්නේ , උන් ගහපු ගැහිල්ලේ හැටියට ලංකාව මෙහෙම තියනවා ඇති .
තව වාරයේ කජු කපු හැටි දැක්කද , වාරයේ ලාබේන් බාගයක්ම උන් කජුවලට වියදම් කරලා .
ජ්ප්පෝ , ලංකාවේ ලොකුම හොර මහින්ද කිවුවට , ඒ මනුස්සයක් කරපු දෙයක් නැ...