හදුන්වාදෙන Dialog Couple Blaster, ලංකාවේ වාසිදායකතම couple plan එකෙන් රු. 123 කට මාසයක් පුරාවට UNLIMITED CALLS සහ SMS. එක්කෙනෙක් activate කරගත්තම ඔයාටයි එයාටයි දෙන්නටම මේ වාසිය ලබාගන්න පුළුවන්. මොබයිල් පෙරගෙවුම් සම්බන්ධතා සඳහා Activate කිරීමට රු.123 රීලෝඩ් කරන්න. මොබයිල් පසුගෙවුම් සම්බන්ධතා සඳහා...