කටුනායක airport එකටත් note 7 තහනම්
Samsung Galaxy Note7 බිය කටුනායක ගුවන් තොටුපළටත් ඇවිත්
Samsung Galaxy Note7 ස්මාර්ට් ජංගම දුරකතනයට මේ වෙන කොට අත්වෙලා තියෙන ඉරණම ගැන ඔයාලා හැමෝම දැනුවත් ඇතිනේ.
සැම්සුන් නෝට් 7 දුරකථනයේ බැටරි කොටසේ ඇති යම් ගැටළුවක් නිසා එය එකවරම ගිනිගැනීමට ලක්වෙච්චි සිද්ධීන්...