ගෙදර වහලට ලී

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    මචන් plan එක බලලා වහලට යන ලී ප්‍රමානය හා sheet ප්‍රමානය හදාගන්න විදිය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,207
    113
    Gotland
    ලී ප්‍රමානේ බලල එක ඉංජිනේරු සංස්ථාවෙන් අනුමත කරගන්ට ඕනෑ ඊට පස්සේ ඒක ලී ගෙන්වන සමාගමට දීල මුදල් බැඳලා බලං ඉන්න වෙනව. ලී වෙනුවට ඇලුමිනියම් සහ යකඩ දානවා නං මේවා ඕනා නෑ
     
    • Like
    Reactions: kalupusa007

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    ලී ප්‍රමානේ බලල එක ඉංජිනේරු සංස්ථාවෙන් අනුමත කරගන්ට ඕනෑ ඊට පස්සේ ඒක ලී ගෙන්වන සමාගමට දීල මුදල් බැඳලා බලං ඉන්න වෙනව. ලී වෙනුවට ඇලුමිනියම් සහ යකඩ දානවා නං මේවා ඕනා නෑ

    mokadda ban me seen eka? adane ahuwe.
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    ලී ප්‍රමානේ බලල එක ඉංජිනේරු සංස්ථාවෙන් අනුමත කරගන්ට ඕනෑ ඊට පස්සේ ඒක ලී ගෙන්වන සමාගමට දීල මුදල් බැඳලා බලං ඉන්න වෙනව. ලී වෙනුවට ඇලුමිනියම් සහ යකඩ දානවා නං මේවා ඕනා නෑ

    mokak ? corp ekata mokata kiyannada,umbe keppayak neda,mamath heta anidda lee genna inne :eek: