Washing Machine Cleaner

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,799
    400
    83
    Home
    Washing Machine Cleaner Kohenda ganna puluwan ?
    rsz_1s-l1600.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    ටී ෂර්ට්වල ඩස්ට් එක වගේ හිටින්නෙ ඇයි?

    වොෂින් පවුඩර් වෙනුවට පාවිච්චි කරන්ඩ පුලුවන් මොනාද?
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,799
    400
    83
    Home
    ටී ෂර්ට්වල ඩස්ට් එක වගේ හිටින්නෙ ඇයි?

    වොෂින් පවුඩර් වෙනුවට පාවිච්චි කරන්ඩ පුලුවන් මොනාද?

    mama hithanne kudu hariyata hedila yanne nathuwa athi.liquid ekak use karanna puluwan
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    Originally Posted by AnuradhaRa
    ටී ෂර්ට්වල ඩස්ට් එක වගේ හිටින්නෙ ඇයි?

    වොෂින් පවුඩර් වෙනුවට පාවිච්චි කරන්ඩ පුලුවන් මොනාද?

    ditergent kudu adum wala ithuru wenwa nam liqid ditergent danna..

    eth aduma wala ithuru wenne detergent kudu neme baniyam wage cotton adum wala dust.
    ekata laundry bag thiyanawa. heeni net bag ekak. ekata daala hodanna one.
    ekko ewage adum wenamama hodanna one.

    liquid detegenet ganne, kalayak hodanakota powder detergent machine eka athule cement wage thattu thattu ithiuru wenawa. ewa pal wela gal welaa pasi wage wela kalayak yanakota kadi kadi adum wala alenawaaa
     
    • Like
    Reactions: lalindutj

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    ටී ෂර්ට්වල ඩස්ට් එක වගේ හිටින්නෙ ඇයි?
    වොෂින් පවුඩර් වෙනුවට පාවිච්චි කරන්ඩ පුලුවන් මොනාද?

    dash brand eke 4l liqid detergent kan eka wholesele kada wala 900-1000k wage. kudu kilo 4-5 wage thama 4L can ekak pawichchiyata. e kiyanne cost eka deke loku wenasak naaa. but redi walata powder walata wada hoday
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    ditergent kudu adum wala ithuru wenwa nam liqid ditergent danna..

    eth aduma wala ithuru wenne detergent kudu neme baniyam wage cotton adum wala dust.
    ekata laundry bag thiyanawa. heeni net bag ekak. ekata daala hodanna one.
    ekko ewage adum wenamama hodanna one.

    liquid detegenet ganne, kalayak hodanakota powder detergent machine eka athule cement wage thattu thattu ithiuru wenawa. ewa pal wela gal welaa pasi wage wela kalayak yanakota kadi kadi adum wala alenawaaa

    තෑන්ක්ස් මචං විස්තරේට :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    එහෙමද මොකක්ද බන් ජාතිය.

    අපේ තියෙන්නෙ ඉනොවෙක්ස්
    ඒකෙත් තියෙනව එහෙම කරන්ඩ කියල
    නිකං වතුරෙන් හැබැයි බැඳිල තියෙන ඒව යන්නෙ නෑ. මොකක්හරි ක්ලීනර් එකක් දාන්ඩ තිබුණන් හොඳයි තමා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    සමහරවිට අපේ මොඩ්ල්වල හැටියකුත් වෙන්ඩ ඇති..
    පහලට වතුර බැහැල යනකොට ඉතිං බූල්, පවුඩර් කුඩු රෙදිවල රැඳෙනව ඇති

    හරහට කැරකෙන මැෂින්වල ඒ අවුල අඩු ඇති..

    Last edited: