HOT WATER SHOWER එකක් ගන්න හිතාගෙන ඉන්නේ. දැනට වෙළදපලේ ගන්න හොඳ එකක් තියෙනවනම් කියන්න පුලුවන්ද?
දැනට බැලුවේ Panasonic එකයි Midea කියල telesonic ල ගෙන්නන එකකුයි
දැනට බැලුවේ Panasonic එකයි Midea කියල telesonic ල ගෙන්නන එකකුයි
ඔයා ඉන්නෙ නුවර එළිය බණ්ඩාරවෙල ද ?HOT WATER SHOWER එකක් ගන්න හිතාගෙන ඉන්නේ. දැනට වෙළදපලේ ගන්න හොඳ එකක් තියෙනවනම් කියන්න පුලුවන්ද?
දැනට බැලුවේ Panasonic එකයි Midea කියල telesonic ල ගෙන්නන එකකුයි
ඔයා ඔය පැත්තෙ ඉඳලා හොඳට බඩ ගිණියම් වෙන කෑම කාලා , ආයේ ඔළුවත් ගිණියම් වෙන්න hot water shower එකෙන් නෑවම - ඇස් කන් නාසය දිව මොළයට සම්බන්ධ සියුම් ස්නායු නහර දුර්වල වෙන්න ගන්නවා. ඉක්මනින්ම කණ්ණඩි දාන්න වෙනවා. කන් ඇසීම දුර්වල වෙනවා. රස දැනීම අඩු වෙනවා, එතකොට වැඩියෙන් තුනපහ මිරිස් දාල සැරට කටට රහට කාල තවත් බඩේ ගිණියම නගින්න ගන්නවා. වැඩිකල් නොගිහින් එක්කො කොලෙස්ටරෝල් නැත්තම් ප්‍රෙශර්. එත්කොටත් hot water shower එකෙන් නානවද ?na negombo wala
Solar Good Thamai Namuth Vessoth Vede Veradinavane? vahina velavatane Hot water Shower Onevennego for solar system.....u can frin starting from 45 000. it will be good for your pocket as a long term plan.
ඉදිරියේ රාළ;20833495 said:ඔයා ඔය පැත්තෙ ඉඳලා හොඳට බඩ ගිණියම් වෙන කෑම කාලා , ආයේ ඔළුවත් ගිණියම් වෙන්න hot water shower එකෙන් නෑවම - ඇස් කන් නාසය දිව මොළයට සම්බන්ධ සියුම් ස්නායු නහර දුර්වල වෙන්න ගන්නවා. ඉක්මනින්ම කණ්ණඩි දාන්න වෙනවා. කන් ඇසීම දුර්වල වෙනවා. රස දැනීම අඩු වෙනවා, එතකොට වැඩියෙන් තුනපහ මිරිස් දාල සැරට කටට රහට කාල තවත් බඩේ ගිණියම නගින්න ගන්නවා. වැඩිකල් නොගිහින් එක්කො කොලෙස්ටරෝල් නැත්තම් ප්‍රෙශර්. එත්කොටත් hot water shower එකෙන් නානවද ?


සෝලර් ගනින්. මමත් ගත්තා. ඕනේ නම් සෙට් කරලා දෙන්නම්. අපේ company එකේ project වලට බඩු සප්ලයි කරන කෙනෙක් කරන්නේ. මෙන්න මෙයාලගේ product එකක්. http://www.greenlightsolar.com.au/ ඕස්ට්‍රේලියන් එකක්. වැස්ස කියල අවුලක් නෑ. දවස් තුනක් යනකන් හොඳටම රස්නෙ තියෙනවා.


Ape nam tiyenne singer ekak bng
Rs.18,000k hari 20,000k hari une
Hodata wada karanawa itin
Dan awurudu 2k 3k wenawa
Eetath wadi da manda
Kohoma hari tikak sadde nam wadi
Habai awulak na
Badu hodata wada![]()
Ai thota seetada Ponnayo?HOT WATER SHOWER එකක් ගන්න හිතාගෙන ඉන්නේ. දැනට වෙළදපලේ ගන්න හොඳ එකක් තියෙනවනම් කියන්න පුලුවන්ද?
දැනට බැලුවේ Panasonic එකයි Midea කියල telesonic ල ගෙන්නන එකකුයි
Power usage eka ?



go for solar system.....u can frin starting from 45 000. it will be good for your pocket as a long term plan.