සිංහල බෞද්ධයා බේරා ගන්නවා, රණවිරුවො රැක ගන්නවා කියලා මිනිස්සුන්ව කොටවලා උං උංගෙන්ම රට බේරාගෙන වීරයෝ වෙලා, මත්ද්රව්‍ය, සෞඛ්යයට අහිතකර කෑම වලින් රටේ අනාගත් පරපුර ලෙඩ කර, බාල බෙහෙත් විකුණන, තමන් හැම දෙයක්ම දැනගෙන ආරක්ෂාවී ජනතාව විනාශ වෙද්දී හිනා උනු, රටේ අනාගතය විනාශ කරමින් ඉතිහාසය පමණක් රැක ගන්නට...