ඕන එකක් දෙන්නම්
උඔලට ඕනම ටොරන්ට් ෆයිල්ස් ඩිරෙක්ට් බාගන්න දෙන්න පුලුවන් මේ මාසෙ. මම මාසෙකට vps එකක් ගත්ත. @#*&^$ ස්පීඩ් එකක් තියෙන්නෙ.:shocked: ඒ හින්ද ආතල් එකට ගත්ත එකෙන් වැඩක් ගන්න එකෙක්ට වැඩක් කරල දෙන්න ඕනනෙ.:yes: ඒ හින්ද ඕන උන් අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගනිල්ල :cool:
මෙහෙම තිබ්බට...