මතක අය කියමු බලන්න හිතෙන්නෙ මොනවද කියල

win95-1-1.png


birthday.gif


win98desk.png


wsdisplay1.gif


wsdisplay2.gif


wsdisplay3.gif

sonsofbob.jpg

Screenshot-1.png


Screenshot-2.png


Screenshot-5.png


9196-JungleBook.jpg


772762_1.jpg


2.jpg


vcop2.jpg


maxresdefault.jpg


ca.JPG


nfs-se-2-2-1.jpg


3.jpg


Crazy-Taxi-screenshot-download.jpg


ct1.jpg


95-02cb316595ed5cb2bcc304af1bc57cfa-Microsoft%20Word%2095%20-%20Splash.png


5x-587b550484ba3c30e31cd2aa602530ff-Adobe%20Photoshop%205%20-%20About.png


acd2_oldscreen.png


900_056_300_300-vcd-cutter.jpg


jetaudio_big.gif


winamp1.gif



 

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
පොඩි කාලේ මතක් උනා බන් තව මම ආසම කරන ගේම් එකක් තිබ්බ sid and al incredible toons කියලා වින්ඩෝස් 10 වලට වැඩ නෑ ඉස්සර පිස්සුවෙන් වගේ ගැහුවා
 

phetti222

Member
Jun 9, 2016
424
12
0
මෙන්න මගේ පළමු වැනි PC එක. E-WIS එකෙන් ගත්තේ රුපියල් 99,999/= කට 1996 දී.

IBM Aptiva


Aptiva.jpg


මෙන්න ඒ ගාණට ලැබුණු දේවල්:

Pentium Pro processor
2 GB Hard Disc
64 MB RAM
Floppy Disc Drive
CD-ROM Drive
USB Ports (ඒ කාලේ අලුත්ම දෙයක්)

IBM branded 14" CRT monitor
IBM branded Windows key board
IBM branded mouse
IBM branded speakers
IBM branded microphone

Genuine Windows 95 with Plus!
Genuine Microsoft Office
Genuine Lotus 1-2-3

IBM pouch එකක් පුරාවට එක එක CD-ROMs 24 ක් විතර.... ඒ අතරේ මේ දෙකත් තිබුණා මතකයි:
Microsoft Encarta CD-ROM
Bodyworks CD-ROM

මේ සියල්ලට අමතරව:
Lexmark Colour Printer

මේ තමයි ඒ printer එක:


187909.jpg



:D:D:D:D:D:D:D:D:D:D
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Who can Remember these ?

    tumblr_mefvkybz0F1rxd1ieo1_500.png

    Grand_Theft_Auto_2.png

    මෙන්න මේක නම් දවස පුරාම ගැහුවා පට්ට අසාවෙන් GTA 1 :love::love::love:. 486 එකක් තිබ්බේ. p1 වලට කලින් එක. ඒ machine එකේ ගහන්න හම්බුන ලොකුම game එකද මන්ද කොහොම හරි try කරලා DOS වලින් වැඩ කරන්න පුළුවන් විදිහට හදා ගත්තා.