kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Bump.png
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,351
    1,472
    113
    ළිඳේ ♥♥♥♥
    බටකොල්ස් (බටපොල) අපේ ගෙදර තියෙන්නේ ඕකක් තමා වැඩිය උසකින් නෙවේ වහලේ මට්ටමටත් පහල තියෙන්නේ ඔක්කොම වගේ පේනවා ,හැබැයි සමහර එවටනම් ටිකක් රොටේට් කරන්න ඕනේ ,ඔය නමින් වෙන ඒවත් තියෙනවා බලල ගන්න ,සල්ලි තියෙනවනම් ඩිෂ් ට්වී වගේ එකක් ගන්න :D
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචං..... මට නම් ඔය මොනවා දැම්මත් හරි ගියේ නෑ.... අන්තිමට UHF & VHF ඇන්ටෙනා 2ක් දැම්මා booster එකක් එක්ක... දැන් නම් අවුලක් නෑ..... ඔක්කොම හොඳට පේනවා........
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Harima krame nam UHF & VHF Antenna 2k wena wenama dana eka. Booster ekakuth demmama patta. Den COBE Antenna thiyenawada kiyala mama danne ne, issaranam hodama Antennawa thamai COBE