මේක පොඩි දෙයක්, ගොඩක් අය මේක දන්නවත් ඇති, නොදන්න අයට දැනගන්නත් එක්ක දාන්නෙ
දැන් ගොඩක් අය IPTV(WiFi CCTV) කැමරා යූස් කරනවානේ, ඒවයෙ තියන ප්රශ්නයක් තමයි කැමරාව බලන්න නං ඇප් එකෙන්ම බලන්න ඕන. ගොඩක් වෙලාවට අර පරන CCTV වගේ ඩෑශ්බෝඩ් එකක් එහෙම නැහැ. සරල විසඳුමක් විදියට ඒ කැමරා තියන WiFi නෙට්වර්ක් එකේම...