Bartender Sinhala Joke Story

Joke Snoop

Member
Feb 3, 2015
178
72
0
ඔන්න එක ඩයල් එකක් හිටියලු.මෑන්ට කලු ජාතිකයන් පෙන්නන්න බැරිලූ.දවසක් මෑන් බාර් එකට ගිහින් පොඩි ෂොට් එකක් ගහන ගමන් වටපිට බලනකොට දැක්කලූ කලු ජාතිකයෙක් තනියෙන් මුල්ලට වෙලා ෂොට් එකක් ගහනවා.


මිනිහටත් කලු ජාතිකයන් දැක්කොත් ඌරැ ජුවාල් නේ.මෑනුත් වැඩර් වගේ කට්ටියට ඇහෙන්න කිව්වලූ මම මේ බාර් එකේ ඉන්න හැමෝටම මං ගානේ ගල් බෝතලයක් දෙනවා.හැබැයි අර මුල්ලේ ඉන්න කලු ජාතිකයට ඇරෙන්න.
මේක අහපු බාර් එකේ එවුන් ප්‍රීති ඝෝෂා කලාලු.

ඉතිං අර කලු ජාතිකයත් ගානක් නැතුව ලගට ඇවිල්ලා අර මෑන්ට තෑන්ක්ස් මචං කියලා යන්න ගියාලු.


අරෑටත් දැන් පුල් පයිත්තියන්ලූ මේකා ගනං ගත්තේවත් නැති එක.


ඊලග දවසෙත් බාර් එකට ගිහින් කලු ජාතිකයාට ඇරෙන්න මූ බාර් එකේ ඉන්න හැමෝට මෑන්ගේ ගානේ බෝතලය ගානේ ඕඩර් කලාලු.


මේක අහපු බාර් එකේ එවුන් ප්‍රීති ඝෝෂා කලාලු.


ආයේ පාරක් අර මෑන් ගාවට ආපු කලු ජාතිකයා තෑන්ක්ස් මචං කියලා හෙන කින්ඩි හිනාවක් දාගෙන යන්න ගියාලු.


දැන් අරෑට මාර අප්සට්ලූ.යකෝ මූව අවුසන්න කලාම මූ මාව අවුසලා යනවනේ.


මෑන් ඉතිං බාර් එකේ හිටපු බාර් කොල්ලගෙන් ඇහුවලූ මං එයාට විතරක් ඕඩර් කරන්නේ නැති වුනාම ඇයි හැමවෙලවෙම තෑන්ක්ස් කරලා යන්නේ කියලා.


එතකොට අර බාර් එකේ හිටපු කොල්ලා කිව්වලූ මේ බාර් එකේ අයිතිකාරයා එයානේ කියලා.


:dull::nerd::(:eek:;):cool::shocked::lol::frown::oo::baffled::no::growl::):sorry:

Source From -
http://jokesnoop.blogspot.com/