mage amma neme machan eyage amma...therum kala...owa walata shanthi karmath karanna puluwan kiwwa...akkata egollange hama kenektama kiwwa...eta passe amma kiyala eyage eyata onamanam ubata bandala dennam kiyala habai eya maruna kiyala hithagannalu...eyage amma eyath ekka hariyata kathawath karala ne...eka nisa ammalata wirudda wenna behelu...mata karanna puluwan hamadema kala machan...
උබට මචං ඒක අතාරින එක ඇඟට ගුණයි. මොකද උබ කෙල්ලව මොනවා කරලා හරි බැන්දොත් නැන්දම්මා උබලට හූනියමක්වත් කරලා තියෙයි. කසාද බදිනවා නම් රටකට පදින්චි වෙන්නම යන්න බැදපන්. කසාද බැදලා උබට ලන්කාවේ නම් ඉන්න ලැබෙන එකක් නෑ.




. ඔය කේන්දර ගොඩක් පරණ අය විශ්වාස කරනවා.
. ඉතින් එයාලා ඒවා විශ්වාස කලාට උඔ පලි නෑනේ
.. මුලින්ම උඔ උබේ ස්වාධීනත්වය ගේ ඈතුලේ හදාගනින්..
ඔය කෙන්දර කෑලි වලට උබේ උවමනා එපාකම් පාලයන කරන්න දෙන්නේ නෑතිව.
.අම්මා තාත්තා නෙමේ දෙයියෝ කීවත් ඔය කෙන්දර වගේ සීන් වලටනම් බන් ආදරේ පාවාදෙන්න එපා.. එහෙම කලාම උබේ වටිනාකමක් නෑතිව යනවා.. මිනිස්සු ආදරේදී ඔයිට වඩා ප්රශ්න වලට මූණ දෙනවා.. කෙල්ලට උනත් උඔව එපා වෙයි බන්.. මම කියන්නේ බය වෙන්න එපා.. ගෙදර මිනිස්සුන්ට යට වෙන්න එපා.. උඔ තාම ගෙදරින්නම් කන්නේ ඔය වගේ වෙලාවට කේස්.. ඒත් ඕවට බයවෙන්න එපා... උඔ කෙල්ලෙක් නෙමේනේ.. කෝමහරි ඕක රන් කරපන්.. මචන්... කෙල්ලන්වත් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා.. උඔට අත්දෑකීම් තියෙනවද දන්නේ නෑ.
.. ඉස්සෙල්ලා ස්වාධීන වෙයන්...
. අපේ ගෙදරින් නම් අවුලක්ම නෑ
; කෙල්ලගේ අම්මා මැරෙන්න හදනවා හදහනක් බදාගෙන
..
. ඔලුවෙන් වැඩ කරපං පොඩ්ඩක් දුර හිතල