මම java project එකක් කරගෙන යනවා...run කරන්න ඕනේ උබුන්ටු වල..
මේකයි වෙන්ට ඕනේ..මගේ app එක උබුන්ටු ස්ටාර්ට් උන ගමන් run වෙන්න ඕනේ..
මේ app එක run උනාට පස්සේ system එකේ වෙන කිසිදෙයක් access කරන්න බැරි වෙන්න ඕනේ..කෙටියෙන්ම කිව්වොත්..මේ pc එක use කරන කෙනාට මේ app එක විතරක් use කරන්න පුළුවන් විදියට...