කිරියේ මිතුරනි,
සිංහල, හින්දි සින්දු ලොට් එක්ක එක පාර බාගත කරගන්න පුලුවන් ඩ්රයිව් එකක් තියෙනවද? තියෙනව නම් ලින්ක් එකක් දානවද? ස්පොටිෆයි රෙස්ට්රික්ශන්ස් ටිකක් සෙට් වෙන්නෙ නෑ ඕර් මට හරියට ස්පොටිෆය් යූස් කරන්න තේරෙන්නෙ නෑ! ( හැම වෙලේම යන්නෙ එකම සින්දු සෙට් එක )