- ස්ථිර රැකියාවක් තියෙනව නම් ලීසින්ග් වලට යන්නෙපා කොයි වෙලාවකවත්, පුලුවන් තරන් පර්සනල් ලෝන් එකක් අරන් වාහනේ ගන්න බලන්න. ( ටිකක් බර පඩියක් නැත්තන් ගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන්, ඒත් අනිවා ට්‍රයි කරන්න )
හේතු: ඉන්ටරස්ට් රේට් එක අඩුයි
කැපිටල් එකක් ගෙවන්න ඕනෙ නෑ.
- පුලුවන් තරන් බැංකු එක්ක ගණුදෙනු කරන්න, පොඩි පොඩි ෆයිනෑන්ශල් ඉන්ස්ටිටියුට් එක්ක වැඩ කරන්නෙපා, අනිවා උන්ගෙ රේට්ස් වැඩියි, එක එක බොරු චාජස් කපා ගන්න පුලුවන්.
රජයේ බැංකු ටිකක් ස්ලෝ, හැබැයි වගකීම හොඳයි, මේ දවස්වලත් අඩුම ලෝන් රේට්ස් යන්නෙ BOC එකේ.
- ජොබ් එකේ පර්මනන්ට් උන ගමන් ලෝන් එකක් දාන්න, ඒක ඉන්වෙස්ට් කරන්න (ඉඩමක් තමයි හොඳම ). ( දැන් අතට එන රුපියල් ලක්ශෙ තව අවුරුදු දෙකකින් ඉතුරු කරල අතට ගන්න ලක්ශ දෙකට වඩා වැඩියි ලංකාවෙ දැන් තියෙන උද්දමනය එක්ක )
- ඔයා ඕල් රෙඩි ඉන්කම් ටැක්ස් ගෙවන කෙනෙක් නම් ඔයාට ටැක්ස් රිලීෆ් එකක් ගන්න පුලුවන් හවුසින්ග් ලෝන් එකක් තියෙනව නම් ඕ ඉගෙන ගන්නව නම්. MSc කරන ගොඩක් අය දන්නෙ නෑ එයාලගෙ MSc එකේ ගාන ඉනකම් ටැක්ස් එකෙන් අඩු කරගන්න පුලුවන් බව
