එකට ගොඩ යමු ( Unofficial ) ! ලංකාවෙ ඉඳන්ම ටැක්ස් වලින් ගැළවෙන්න විදිහක්

BumbleB

Well-known member
  • Jun 24, 2020
    665
    1,160
    93
    ටයිට්ල් එකක් ටිකක් ක්ලික්බේටි, මේක අදාල වෙන්නෙ ගොඩක්ම IT අයට (But not limited to). ඩිරෙක්ට් ෆොරීන් කරන්සි වලින් පේ කරන ජොබ්ස් වලට පේයි ටැක්ස් වදින්නෙ නැති නිසා අපිට සෑහෙන්න වාසියක් ගන්න පුලුවන් ඩිරෙක්ට්ම පිටරට කම්පැනියකට වර්ක් කරන්න හදා ගන්න පුලුවන් නම්. මෙහෙම කම්පැනියකට සෙට් වෙන එකේ පොඩි කන්සර්න්ස් වගයක තියෙනවා, මට මතක් වෙන දේවල් ටිකක් මම දාන්නම්, අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරමු වඩාත් ආර්ථික අතින් සහ කරියර් එකට වාසි විදිහට වැඩේ කරන හැටි, හොඳ ජොබ් එකක් හොයා ගන්න හැටි, හොඳ රටවල්, දන්න හොඳ කම්පනි වගේ දේවල්.


    වාසි:
    • සත පහක් ටැක්ස් වදින්නෙ නෑ සැලරි එකට.
    • ලංකාවෙ ඇවරේජ් සැලරි ස්කේල්ස් වලට වඩා වැඩි සැලරි එකකට යන්න පුලුවන්. ( මගෙ යාලුවෙක් WeWorkRemotely එක තෲ ජොබ් එකක් සෙට් කරගත්තා, 4000USD Per Month සැලරි එක (මාසෙට ලක්ශ 14කට වැඩියි ) විත් ඔන්ලි 3 years of එක්ස්පීරියන්ස් )
    • කවද හරි මයිග්‍රේට් වෙන්න බලන් ඉන්නව නම් වාසියක් වෙන්න පුලුවන්.

    අවාසි:
    • HR Dep එකක් , IT එකක්නෑ , ඩොකුමන්ටේශන් and infrastructure (Devices, maintenance) වැඩ ටිකක් කරදර වෙන්න පුලුවන්. (රට ඇතුළෙ බැන්කුවකින් ලෝන් ගන්න වගේ දේවල් වලදි )
    • ලංකාවෙ තියෙන අටෝරාසියක් නිවාඩු නොලැබෙන්න පුලුවන්. ( මගෙ යාලුවට USA වල නිවාඩු විතරයි ලැබෙන්නෙ )
    • වැඩ කරන්න වෙන ටයිම්සෝන් එක නෝමල් ටයිම්සෝන් එක නොවෙන්න පුලුවන්. ( යාලුව වැඩ කරන්නෙ හවස 2 විතර ඉඳන් රෑ 10 වෙනකන් )
    • ජොබ් සෙකියුරිටි ප්‍රශ්ණ තියෙන්න පුලුවන් සහ ෆුලි රිමෝට් වැඩ කරන්න වීමේ තියෙන සියලු අවාසි තියෙනවා.


    මොකක්ද අපිට ඕනෙ?
    පිටරට ටිකක් හරි එස්ටැබ්ලිශ්ඩ් කම්පැනි එකක්, එයාල අපිට ඩිරෙක්ට් සැලරි ගෙවන්න කැමති වෙන්න ඕනෙ, ඒ සැලරි එක ඒ රටේම සැලරි රේන්ජ් එකේ නොවුනත් ලංකාවෙ රේට් එකට වඩා වැඩි වෙන්න ඕනෙ සැළකියයුතු ගාණකින්. ෆුල් අප්සට් ටයිම්සෝන් නොවෙන්න ඕනෙ.

    කොහොමද මෙහෙම එකක් හොයා ගන්නෙ?

    දන්න අය හැමෝම අදහස් දෙන්න තමන්ගෙ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන්, නෙට් එකේ තියෙන රිමෝට් ජොබ් සයිට් ලිස්ට්ස් මෙතන දාල ලොකු වැඩක් නෑ, මොකද ගොඩක් ජොබ්ස් රිමෝට් ඔන්ලි වෙන්නෙ USA වලට, යුරෝප් වලට විතරයි, ලංකාවෙ ඉඳන් කරන්න බෑ. අනිත් එක සමහර කම්පනීස් ලංකාවෙන් හයර් කරන්නෙම හිඟන පඩියට උන්ගෙ වැඩ කරගන්න, අපිට එහෙම ඒව වැඩකුත් නෑ.

    මම පෞද්ගලිකව අඳුරන අය ජොබ්ස් හොයා ගත්ත ප්ලැට්ෆෝම්ස් මේ. We need more information, insights and personal experiences.

    1. LinkedIn ( Duh! )
    2. WeWorkRemotely
    3. Crossover for Work
    4. Glassdoor (Do not know anyone personally, but there are a number of jobs advertised as fully remote)
    5. Monster ( Via Sinagpore Site I have received 2 fully remote job offers with around 5000SGD Salary )
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    11,081
    11,668
    113
    තාම amendments act එක පාර්ලිමේන්තු වේ සම්මත උනේ නෑ. Foreign remittance income එක tax liable කරලා act එක amend උනොත්. 🤭🤭🤭
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,285
    1,287
    113
    Kandy <--> Colombo <--> Matara
    තාම amendments act එක පාර්ලිමේන්තු වේ සම්මත උනේ නෑ. Foreign remittance income එක tax liable කරලා act එක amend උනොත්. 🤭🤭🤭
    Mata hithenawa pass wena kalin changes ei kiyala. Loku resistance ekak thiyenawa tax hike eka gana. At least slabs sizes tikak loku karawi kiyala hithawanawa.
    Nattam ithin baduma thama :(
     
    • Like
    Reactions: U-tag

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    9,899
    13,337
    113
    ත්‍රෙඩ් එකක් දාලා අහන්න හිටිය දේවල් ටිකක් නියමයි සහෝ :love:

    මම දැක්කා එකෙක් කියලා තිබ්බා උන් ඉන්ටර්විව් කරලා ගන්න හදපු කොල්ලා UAE වල ලක්ශ 25ක ජොබක් කරනවා කියලා. හැබැයි හරි විස්තරයක් නෑ

    "Via Sinagpore Site I have received 2 fully remote job offers with around 5000SGD Salary" මේකට මොකො උනේ?
     
    • Like
    Reactions: HAneo and BumbleB

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    5,803
    2,071
    113
    තාම amendments act එක පාර්ලිමේන්තු වේ සම්මත උනේ නෑ. Foreign remittance income එක tax liable කරලා act එක amend උනොත්. 🤭🤭🤭
    kawadada ban oka parliment ekata danna thiyenne? kohomath October salary ekata tax kepena ekak nehe. But approve unoth anith Oct tax eka passe gewanna wei neda?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    41,446
    1
    14,929
    113
    Black Pearl
    remote working වල ලොකුම stress එක. physically work කරනවට වඩා WFH වලදිත් ඕක තියනවා සමහර වෙලාවට
    team matesල එක්ක outing එකක් ගිහින් එකේ ඉන්නවා වගේ නෑනේ. අනික office එකේ ඉද්දි සෙල්ලම් කරනවා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    11,081
    11,668
    113
    kawadada ban oka parliment ekata danna thiyenne? kohomath October salary ekata tax kepena ekak nehe. But approve unoth anith Oct tax eka passe gewanna wei neda?
    තාම පාර්ලිමේන්තු දාන දවසක් නම් මම දන්නේ නෑ.

    EY එකේ තිබ්බ seminar එකේ දි finance ministry එකෙ officer කීවේ, November අන්තිම වගේ කථානායක අත්සන් කරොත් October month APIT එක ගෙවන්න සහන කාළයක් දෙනව කියල.
     
    • Sad
    Reactions: CoolMan88

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    11,081
    11,668
    113
    Mata hithenawa pass wena kalin changes ei kiyala. Loku resistance ekak thiyenawa tax hike eka gana. At least slabs sizes tikak loku karawi kiyala hithawanawa.
    Nattam ithin baduma thama :(
    ඔව් tax slab නම් ගොඩක් වෙලාවට වැඩි වෙයි. Let's see.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    698
    621
    93
    අපේ ගෙදර !
    යාලුව වැඩ කරන්නෙ හවස 2 විතර ඉඳන් රෑ 10 වෙනකන්

    Totally unhealthy Job. He will die soon
    pissuda ban. I have worked in that time zone. that is eraly US or UK time. patta free.

    remote working වල ලොකුම stress එක. physically work කරනවට වඩා WFH වලදිත් ඕක තියනවා සමහර වෙලාවට
    team matesල එක්ක outing එකක් ගිහින් එකේ ඉන්නවා වගේ නෑනේ. අනික office එකේ ඉද්දි සෙල්ලම් කරනවා
    meka godak welawata SL IND wage ratawal walin gannakota ara typical Indian mind set eken balanne. e nisa work load eka wadi wenna puluwan. e nisa stress wenawa. Thats the biggest disadvantage of being a southasian. But still depends on the Company.
    ------ Post added on Oct 17, 2022 at 1:29 PM
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    665
    1,160
    93
    "Via Sinagpore Site I have received 2 fully remote job offers with around 5000SGD Salary" මේකට මොකො උනේ?
    මම බෑ කිව්ව එකකට ඔෆර් එක ආවයින් පස්සෙ, ඒක කන්ට්‍රැක්ට් බේසිස් නිසා සහ මම වැඩ කරන්නෙ වෙන මෑන් පවර් කම්පැනි එකක් තෲ. ඒකට මම කැමති උනේ නෑ. අනිත් එකේදි උන් ගොඩාක් කල් අරන් තමයි ඔෆර් එක දුන්නෙ, ඒ වෙද්දි මම අලුත් ජොබ් එකකට මූව් වෙලා. සැලරි වෙනසක් තිබ්බත් (ලක්ශ 3ක් වගේ) ගොඩක් එස්ටැබ්ලිශ්ඩ් තැනක ඉඳන් අලුත් ඒලියන් එන්වාමන්ට් එකකට යන්න මම පස්ස ගැහුවා. ඒ කාලෙ මෙහෙම ටැක්ස් ප්‍රශ්ණයක් තිබ්බෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    5,803
    2,071
    113
    තාම පාර්ලිමේන්තු දාන දවසක් නම් මම දන්නේ නෑ.

    EY එකේ තිබ්බ seminar එකේ දි finance ministry එකෙ officer කීවේ, November අන්තිම වගේ කථානායක අත්සන් කරොත් October month APIT එක ගෙවන්න සහන කාළයක් දෙනව කියල.
    oke amendments wena process eka gena idea ekak thiyenawada machan? parliment eke debate ekakinda amendment wenne?